උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
උණුසුම් පුවත්
විනය පරීක්ෂණයකින් ඉවත් කළ විදුහල්පතිනිය එපා
මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට එම විදුහලේ දෙමාපිය එකමුතුව සමාජික සමාජිකාවන් විසින් අද 25 උදෑසන උද්ඝෙෘ්ෂණයක නිරත වු අතර එය පැයකට ආසන්න කාලයක් පාසල ඉදිරිපිට අරණායක මාවනැල්ල ප්‍රධාන මාර්ගය අසලදි පැවැත්වුණි. එම පාසලේ දෙමාපිය එකමුතුව මෙලෙස උද්ඝෙෘ්ෂණයක ( මයුරපාද සුරකිමේ දෙමාපිය එකමුතුව ) නිරත වුනේ එම පාසලේ විදුහල්පතිනියක ලෙස...
2026-05-25 12:12 PM
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්
මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමට අවම කරමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් ප්‍රදානය කර තිබේ.මෙම ඇගයීම් සහතිකය අද (19) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාව වෙත පිරිනමා ඇත.ලෝක සෞඛ්‍ය...
2026-05-19 07:44 PM
වීඩියෝ
"ජීවිතය දිනන්න නම් සැලසුමක් වගේම ධර්මයත් ඕනෑ" - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් දේවප්‍රිය
“ මම 5 සහ 6 වසර ඉගෙන ගන්න කාලයේ මාගේ පන්තියේ ළමයින් 42 ක් හිටියා මම පන්තියේ 41 වැනියා. 41 වැනියා වුනු මම පාසලේ කිහිප අවස්ථාවක්ම ගුරුවරු අතරත් පාසලේ අනෙක් සහෝදරයන් අතරත් ලැජ්ජාවට පත් වුනා. මම ටික දවසක් යද්දි තේරුම් ගත්තා මේ ගමන වෙනස් කරලා වෙනස් ගමනක් යන්න ඔනෑ කියලා....
2026-05-19 03:20 PM
අලුත්ගම පාදාගොඩ නිවසක කූඩුවේ සිටි මැකෝ ගිරවෙකු සොරකම් කරයි
අලුත්ගම පොලිස් වසමට අයත් පාදාගොඩ ,යක්වත්ත ව්‍යාපාරික නිවසක ඇතිකළ මැකෝ වර්ගයේ ලක්ෂ හතක් පමණ වටිනා විශාල ගිරවෙකු අලුයම් කාල යේනිවාස පරිශ්‍රයටපැමිණි තරුණ සොරුන් දෙදෙනෙකු එම කූඩුව කඩා එක් කැකොගිරවා සොරකම් කරගන ගොස් ඇති සිද්ධියය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියට ලද පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදු කරන බව...
2026-05-18 12:51 PM
වීඩියෝ
හෙම්මාතගම RDB විවෘත වෙයි - ගණුදෙනුකාර ප්‍රජාවට වැඩි පහසුකම් රැසක්
සමස්ත ගණුදෙනුකාර ප්‍රජාවට නව තාක්ෂණික සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කරමින් නව ශාඛාවත් වෙත හෙම්මාතගම ප්‍රාදේශිය සංවර්ධන බැංකුව හෙම්මාතගම නගර මධ්‍යයට පිවිසිම ඊයේ 11 වැනිදා සිදු විය.
2026-05-12 06:36 AM
දුම්රියෙ යන විදේශිකයන්ගේ ගමන් මළුවලට වැඩේ දෙන සැකකරු වකු අලුත්ගමදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් මාට්ටු කර ගනී.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මන්දගාමී හා සීඝ්‍රග්‍රාමී දුම්රිය වල ගමන් ගන්නා විදේශිකයන්ගේ ගමන් මළු සොරකම් කිරීමේ යෙදී සිටි සැකකරුවෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අලුත්ගම දුම්රිය ස්ථානයේදී අල්ලාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අලුත්ගම පොලිසියට බාරදීී තිබේ.
2026-05-08 10:14 PM
ඉදිරි දින කිහිපය තුළත් වැසි - අදත් තැන තැන තද වැසි
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තුවේ.දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති...
2026-05-07 10:19 AM
බේරුවල ප්‍රාදේශීය සභා මාර්ගයකට යතුරු පැදි ගරාජයක අබලි ද්‍රව්‍ය බැහැර කර කැන්ටර් රියදුරෙකු අත්අඩංගුවට ගනියි.
බේරුවල පොලිස් වසමට අයත් බේරුවල ප්‍රාදේශීය සභා සීමාවේ පිටවල මුංහේන මාර්ගයට නීති විරෝධී ලෙස පරිසර නීතිනොතකා යතුරු පැදිගරාජයක ප්ලාස්ටික් පොලිතින් වීදුරු ඉවතලන ලිහිසිතෙල් සහිත අපද්‍රව්‍ය කැන්ටරයක් මාර්ගයට බැහැර කර එම රථයේ හිමිකාර රියදුරා අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය ඊයේ (6)පැවසීය.
2026-05-07 09:23 AM
ලාෆ්ස් ගෑස් මිල රුපියල් 545කින් ඉහළට
ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245ක් වේ.එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,500කි.
2026-05-07 04:53 AM
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 850,000 පනී
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 850,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 26 දක්වා කාලය තුළ සංචාරකයින් 858,527ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 183,135ක් වේ.එමෙන්ම...
2026-04-28 07:15 PM
අදත් විදුලිය නැති වන පල්ලිපොරුව සහ පෙතිගම්මන
විදුලි බලය නොමැතිව දින තුනක් තිස්සේ අපහසුතාවයන් රැසක් මැද හෙම්මාතගම ගම් දෙකක විශාල පිරිසක් පිඩාවට පත් වි තිබෙනවා.මෙලෙස පිඩාවට පත්ව ඇත්තේ හෙම්මාතගම පල්ලිපොරුව සහ පෙතිගම්මන යන ගම්මාන වල ජනතාවයි. මේ නිසා නිවාස 550 කට ආසන්න ප්‍රමාණයක ජිවත් වන බොහෝ දෙනෙක් අපසුතාවයට පත් වි තිබෙනවා. විදුලිය උපයෝගි කර ගෙන විවිධ කර්මාන්ත...
2026-04-22 04:24 PM
හෝමූස් යළි වැසෙයි
හෝමූස් සමුද්‍ර සන්ධිය අද (18) සිට යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසයි.ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පෙර පැවති "දැඩි කලමනාකරණ" තත්ත්වයට නැවත පැමිණ ඇති බව එම බළකාය පවසා ඇත.අමෙරිකාව දිගින් දිගට සිය වරායන් අවහිර කිරීමට කටයුතු කිරීම මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට හේතුවූ...
2026-04-18 03:22 PM
විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා විසින් සිය කුඹුරු ඉඩමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී ඇති බවය.මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2026-04-18 03:07 PM
මා ඔයේ මිය ගිය මාළුවන් පා වෙයි.
මා ඔය ආරම්භ වන අරණායක අසුපිණි ඇල්ල සහ හොරේවල අතර කොටසේ මාළුවන් සහ ආදා යන සත්ව විශේෂය ඇතුලු සතුන් විශාල ප්‍රමාණයක් මිය සතියක පමණ කාලයක සිට මිය ගොස් ඇති අයුරු දැක ගැනීමට හැකි බව ප්‍රදේශවාසීන් අද එහි ගිය මාධ්‍යවේදීන්ට පැවසීය.
2026-04-18 01:31 PM
දියේ ගිලෙන දරුවන් බේරගන්න වැවට පැන්න පියා වැවට බිලි වෙයි.
මිහින්තලය, මරදන්කුලම වැවේ දියේ ගිලි පුද්ගලයෙකු ඊයේ (17) දහවල් මරණයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ, අවුරුදු 55ක් වූ මරදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.මරණකරු ඔහුගේ මිතුරෙකු සමග මරදන්කුලම වැවට ගොස් සිටි අවස්ථාවේ, දිය නාමින් සිටි ඔහුගේ පුත්‍රයා හා තවත් දරුවෙකු දියේ ගිලෙනවා දැක තිබේ.එම අවස්ථාවේ ඔහු වැවට පැන එම දරුවන් බේරාගැනීමට යාමේදී...
2026-04-18 10:04 AM
උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නික්තු කර තිබේ.අද (14) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (15) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත.උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිනිස් සිරුරට දැනෙන...
2026-04-15 05:50 PM
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඔ සහ ඌව පළාත් සහ ගාල්ල ,මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල අද (02) සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව අද (02) ප.ව. 2ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව...
2026-04-02 03:13 PM
ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක්
පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (බටහිර මධ්‍යම) දිස්නා පන්නිල මහත්මිය සඳහන් කළේ, ලබුගම කලටුවාව ජලාශයන්වල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 8.00 සිට හෙට (03) රාත්‍රි...
2026-04-02 12:49 PM
දිවයිනේ සියලු රෝහල්වල අදත් GMOA වැඩවර්ජනය අරඹයි
අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ.අනීතික ස්ථාන මාරුවීම්වලට විරෝධය පලකරමින් දිවයිනේ සියලු රජයේ රෝහල්වල මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.මෙම ගැටලුව සම්බන්ධයෙන්ම විරෝධය පල කරමින් පසුගිය අඟහරුවාදා දිනයේ ද රජයේ...
2026-04-02 09:13 AM
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින බාධාවන් නුදුරේදීම පහව යනු ඇතැයි යන බලාපොරොත්තුව ට්‍රම්ප්ගේ මෙම කතාවෙන් ගිලිහී යාම ඊට හේතුවී ඇත.ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර්...
2026-04-02 09:09 AM
1
2
3
...
20
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට