උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවට එන "සෙන්යාර්" සුළි කුණාටු අවදානම
ශ්‍රී ලංකාවට එන "සෙන්යාර්" සුළි කුණාටු අවදානම සහ දැඩි ගංවතුර අනතුරු ඇඟවීම
2025-11-27 12:58 AM
පහල කඩුගන්නාව අද රාත්‍රී 10 පසු නැවත වැසෙයි.
මාවනැල්ල පොලිස් වසමේ මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ වෙලඳ සැලක් මතට ගලක් හා පස්කන්දක් පෙරලීමේ සිදුවීම හා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හා මාර්ගයේ ස්ථාන කිහිපයක් ගිලා බැසීම හේතුවෙන් 2025.11.22 දින සිට වසා දමා තිබු ගනේතැන්න සිට කඩුගන්නාව දක්වා මාර්ගය 2025.11.26 අද දිින පැය 1030 ට පමණ මාර්ගයේ එක්...
2025-11-26 09:11 PM
වීඩියෝ
කොළඹ නුවර පාර එක් මං තීරුවක් විවෘතයි.
පසුගියදා සිදු වු නාය යෑම් සහ ගල් පෙරලිම් නිසා අවදානම් තත්වයකට මුහුණ දුන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වාහාන ගමනාගමනය මාවනැල්ල මහත්තේගම දක්වා සහ කඩුගන්නාව නගරය දක්වා පමණක් සීමා විය. පසුව අද 26 වැනි දින මාර්ගයේ එක් මං තීරුවක් වාහාන ගමනාගමනය සඳහා විවෘත විය.
2025-11-26 03:37 PM
වීඩියෝ
මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල විකල්ප මාර්ගය
පහල කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වු නාය යෑම නිසා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ හිගුල ප්‍රදේශයෙන් සහ කඩුගන්නවා නගරයෙන් මාර්ගය වසා දැමිම සිදු කරන ලද අතර ඒ සඳහා විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය මගින් හදුන්වා දී තිබුණි.
2025-11-25 07:18 PM
ගසක් කඩා වැටිමෙන් අනතුරක්..
මාවනැල්ල රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ මේ වන විට විශාල මාර ගසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීම නිසා ත්‍රිවිල් රථයක ගමන් ගත් පිරිසක් යට වි ඇති බව වාර්තා වෙනවා.. වැඩි විස්තර පසුවට..විඩියෝව පහතින් නරඹන්න.
2025-11-23 10:17 PM
පහළ කඩුගන්නාව මාර්ගය භාවිතා කළ උසස් පෙළ අපේක්ෂකයින්ට විකල්ප මාර්ග.
ඇති වූ හදිසි අපදා තත්ත්වයත් සමග කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බැවින් හෙට (24) දිනයේදී එම මර්ගය හරහා උසස් පෙළට විභාගයට මුහුණ දීමට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කරන සිසුසිසුවියන් සහ අදාළ නිලධාරීන් සඳහා විකල්ප මාර්ග සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.අදාළ මාර්ග හරහා ගමන් කිරීමට සිටි...
2025-11-23 06:02 PM
අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක්
අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පැවති වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බවය.මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු...
2025-11-23 03:34 PM
කඩුගන්නාවේ මේ වන විට අපගේ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක්
ඒ අනුව මෙම නාය යෑමෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබේ.සිද්ධිය සිදුවූ අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකුද මුදවා රෝහල් ගත කිරීමටද පියවර ගන්නා ලදි.කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත්.මේ වන විට අපගේ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් වි තිබෙනවා. ගොඩනැගිලි පර්යේෂණ නිලධාරීන් කන්ද උඩට...
2025-11-23 01:55 AM
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය හෙට පස්වරුව දක්වා වසා තැබේ
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පවසයි.සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය තවදුරටත් විවෘත...
2025-11-22 06:25 PM
කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන සිව්දෙනෙකු දක්වා ඉහළට
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.සුන්බුන් අතර සිරව සිටියදී මුදා ගත් පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති...
2025-11-22 06:13 PM
පහළ කඩුගන්නාව නායයෑම් ස්ථානයේ සිරව සිටි කාන්තාවක් බේරා ගනියි
මහනුවර පහළ කඩුගන්නාවට ආසන්න හිඟුල ගනේතැන්න ප්‍රදේශයේ නායයෑම සිදුවූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.සුන්බුන් අතර සිරවී සිටි තවත් කාන්තාවක් මුදාගැනීමට මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කළේය.ඇය දන්තුරේ ප්‍රදේශයේ කඩේ සේවය කර කාන්තාවක් බව සඳහන්update
2025-11-22 03:11 PM
වීඩියෝ
කඩුගන්නාවේ නාය ගිය තැන බලන්න එන්න එපා අවදානම තාම පහව ගිහින් නැහැ
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබේ.ඒ හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන්ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතාකර ලෙස මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දී ඇත.මෙම අනතුරින් එක් අයෙකු මේ වනවිට මියගොස් ඇති අතර,...
2025-11-22 10:08 AM
වීඩියෝ
පාරේ කුණු මල්ලෙන් මතු වු සුලමුල
මෙරට සුන්දරම සංවේදි පරිසර පද්ධතියක් ඇති අම්බුළුවාව කදුකර ප්‍රදේශයේ ජනතාව ගමන් කරන මාර්ග වලට කැලි කසල නිරත්රයෙන් විසි කර දමා යෑම සුලභ දසුනක් බවට පත් වි ඇත. එලෙස විසි කර දමන සමහර කසල වල දරුවන්ගේ පැන්පස් සහ නිවසේ භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් පොලිතින් වල කොටස් සහිත බොහෝ දේ එහි...
2025-11-21 08:04 PM
වීඩියෝ
සෑම මිනිසුන් 8 දෙනෙකුටම එක් බල්ලෙක් වන තරමට සුනඛ ග්‍රහනය ඉහළ ගිහින්
මෙරට සුනඛ ග්‍රහනය පාලනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් නොමැති වීම නිසා ජලභීතිකා රෝගය පැතිරීමේ අවධානමක් ශ්‍රී ලංකා සත්ත්ව සුබසාධන සංසඳය පවසනවා. මෙරට වීදී සුනඛ ග්‍රහනය තව දුරටත් වැඩි වන බවයි සත්ත්ව සංසඳය තව දුරටත් පෙන්වාදෙන්නේ මෙරට බොහෝ නගර වල හා පූජනීය ස්ථාන වල මෙන්ම පොදු ස්ථානවල අයාලේ යන සුනඛයින් සුලබ...
2025-11-21 01:58 PM
නොවැම්බර් 22 අදත් හවසට තද වැසි.
නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.උතුරු,...
2025-11-20 09:30 AM
දංකොටුව - මාවතගම කර්මාන්තපුරයෙන් පාරිසරික ගැටලු.
දංකොටුව - මාවතගම කර්මාන්තපුරයේ ඇතැම්කර්මාන්ත ශාලාවලින් අවිධිමත්ව පිට කරන දියර අප ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශය තුළ
2025-11-19 09:16 AM
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමාවෙයි
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙනි.උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් බදුල්ල - කොළඹ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ.ෙමේ වනවිටත් එම ප්‍රදේශයට තද වැසි...
2025-11-19 08:44 AM
වීඩියෝ
රට වටා ජනමාධ්‍යවේදීන්ගේ මේ වසරේ අවසන් විධායක සභාව අලුත්ගමදි සාර්ථිකව අවසන්
රට වටා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ වසරේ අවසන් කාර්තුවේ පැවැත්වූ ආගමික වැඩසටහන ඉකුත් සෙනසුරාදා අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරය කේන්ද්‍රකර විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කය හා බෙන්තර වළල්ලාව්ට කෝරළේ ප්‍රධාන සංඝනායක ඇමරිකාවේ පොරීඩා, බෞද්ධ මධ්‍යස්ථාන උභය විහාරාධිපති කොක්කා විටවිපුලසාර නාහිමියන්ගේ සහ කන්දේ විහාරස්ථ ක්ෂේත්‍රාරාම මහා පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත දාපනේ...
2025-11-17 10:57 AM
කල්පිටියේ මත් පෙති සහ අයිස් මත් කුඩු සමග තිදෙනෙකු අත්අඩංගුවට.
2025-11-15 04:15 PM
අයවැය කාරක සභා විවාදය අද සිට
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතය.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා ප.ව. 6ට සිදුකරන බවය.මේ අතර 2026 අයවැය දෙවන වර...
2025-11-15 09:24 AM
«
1
...
7
8
9
10
11
...
19
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට