Sri Lanka
උණුසුම් පුවත්
දෙසැම්බර් මස 29 වනදින සිට දිවයින හරහා සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.විශේෂයෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර,...
2025-12-26 05:35 PM
රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදීන් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ රජය ඇතුළේ සිටිමින් බව ඇඹිලිපිටිය සිද්ධියෙන් තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ආපදාවට පත්වු පාසල් දරුදැරියන් 1000 ක් දෙනාට අභ්‍යාස පොත් බෙදා දීම සදහා නාත්තන්ඩිය වීරහේන පිරිවෙනේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.පොදුජන පෙරමුණ...
2025-12-24 05:35 PM
ජාත්‍යාන්තර ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමිය තුළ පිහිටා ඇති වැව් දෙකක බැමි පසුගිය වැසි සමයේ බිදී ගොස් ඇත.බිදී ගොස් ඇත්තේ සුරුවිල සහ මයියාව නම් වැව් දෙකය.තෙත් බිම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියට අනුව මෙම ප්‍රදේශය රැම්සා අභය භූමියක් ලෙස 2001 අගෝස්තු මස 03 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත.සෙංගල්ඔයෙන් පෝෂණය වන එල්ලංගා පද්ධතියට...
2025-12-24 05:26 PM
දිට්ඨා සුළි කුණාටුවෙන් විපතට පත් බල ප්‍රදේශයක රෝහල් ලෙස කෑගල්ල දිස්ත්‍රීක්කයේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාංශයේ හෙම්මාතගම රෝහලට හුස්ම වැඩසටහන යටතේ ලක්ෂ 28ක වෛද්‍ය උපකරණ අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබා දීම සිදු වුනා.එම අවස්ථාවෙන් පසුව මාධ්‍යවේදින් අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය....
2025-12-24 05:15 PM
නත්තලට අවශ්‍ය දෑ මිලදී ගැනීම සදහා පාරිභෝගිකයින් විශාල පිරිසක් හලාවත, මාරවිල, වෙන්නප්පුව නගර වලට පැමිණ සිටි ආකාරයක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් වෙනත් කාලවලදී මෙන් අලවියක් නොමැති බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.
2025-12-24 04:40 PM
බෙන්තොට සුගත වැඩිහිටි නිවාසයෙ වාසය කරන වැඩිහිටියන්ට ආහාර පිසිමට ප්‍රමාණවත් ඉඩකඩ සහිතවනව මුළුතැන්ගයක් ඉදිකරදීමට මෙරට විවේකය ගතකිරිමට පැමිණි ජර්මන් ජාතික කොනිලියා තිල්මාන් මහත්මිය ඉදිරිපත් වී ලක්ෂ පහළොවක මුදල් පරිත්‍යාගයක් සිදු කර මුල්ගල් තැබුවාය.
2025-12-22 11:47 AM
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.2025 නොවැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය...
2025-12-21 01:25 PM
දිට්වා සුළි කුණාටුවත් සමග වෙළෙඳපොළේ උඩරට එළවළු වලට වඩා පහතරට එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසනවා.පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුළු එළවළු වර්ග රැසක් කිලෝවක් රු. 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රු.650ක් වැනි මිලකට අලෙවි කරනු ලබනවා.කැරට්, ගෝවා,...
2025-12-19 01:29 PM
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් තුමිය පැවසීය.දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය.
2025-12-18 06:33 PM
හදිසියේ ඇතිවූ ගංවතුර සහ ආපදා තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වගා බිම් හෙක්ටයාර් 8566 කට හානි සිදුවී ඇති බව පූත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා සුභාෂිණී රත්නායක මහත්මිය පැවසුවාය. එසේ හානියට පත් වගාවන් සදහා රුපියල්මිලියන 1385 ක මුදලක් වන්දි ලෙස ගොවීන්ට ලබා දීමට සැළසුම් කර ඇති බවද නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය කියා...
2025-12-18 06:25 PM
ඊසාන දිග මෝසම සක්‍රීය වී රට තුළ වර්ෂාපතනය වැඩි වෙමින් පවතින පසුබිමක මහවැලි ගඟ ආශ්‍රිත ජලාශ පිටාර මට්ටමට පැමිණ, ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ වී තිබේ.ඒ හේතුවෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.මේ වන විට මහවැලි ගඟ හා ඒ...
2025-12-18 04:54 PM
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.උඩදුම්බර නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවත්, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.එහි භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා...
2025-12-18 04:40 PM
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දෙසැම්බර් මස දීමනාව බැංකුගත කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසා සිටියේ, හෙට (18) සිට අස්වැසුම බැංකු ගිණුමෙන් වැඩිහිටි දීමනාව අදාළ ප්‍රතිලාභීන්ට ලබාගත හැක බවය.පසුගිය ඔක්තෝබර් මසදී වැඩිහිටියන් 616,346කට මෙම දීමනාව හිමි වූ අතර, ඒ සඳහා රජය 3,081,730,000...
2025-12-17 06:20 PM
ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු‍ අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.ඒ අනුව...
2025-12-16 01:09 PM
2025-12-14 12:42 PM
2025-12-14 12:27 PM
දිට්ටා සුලි කුණාටුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට විශාල විනාශයක් සිදු වූ බවත්, නුවරඑලිය තිබුණු තත්වයට වඩා හොද තත්වයේ තිබෙන නුවරඑලියක් බවට පත් කිරිමට සියලු දෙනා එක් වි කටයුතු කල යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මිය පැවසීය.අග්‍රාමාත්‍යවරිය එ බැව් කියා සිටියේ (13) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඇතිවූ ආබදා තත්වය මත පාසල් නැවත ආරම්භ කිරිම...
2025-12-13 06:12 PM
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.අද (13) දහවල් 12.30ට නිකුත් කරන ලද එම නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.ගිගුරුම් සහිත වැසි ඇති...
2025-12-13 06:00 PM
මාවනැල්ල ප්රාදේශිය ලේකම් කලාපයට අයත් දුරකථන පහසුකමක්වත් නැති අන්තර්ජාල සම්බන්ධතා තාමත් ලැබි නැති කන්දක පිහිටි කන්දේ විහාරයේ අවට නාය යෑම් කිහිපයක් නිසා පසුගිය දින වල ඒ ගමේ අය හිටියේ කන්දේ විහාරයේ පන්සලේ විඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න.
2025-12-12 05:55 PM
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නාය යෑම් සහ ගංවතුර තත්ත්වයේ බලපෑමෙන් ශ්‍රී ලංකා ත්‍රිමාණ සිතියමේ යම් වෙනස්කම් සිදුවිය හැකි බවට මිනුම්පති එන්.කේ.යූ. රෝහණ ප්‍රකාශ කළා.ඒ අනුව ශ්‍රී ලංකාවට ඉහළ අහසේ තක්ෂගත කර ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයන්හි සමීප චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.මේ අතර දිට්වා පැවති...
2025-12-12 05:21 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට