Sri Lanka
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි.
2025-12-18 04:54 PM

ඊසාන දිග මෝසම සක්‍රීය වී රට තුළ වර්ෂාපතනය වැඩි වෙමින් පවතින පසුබිමක මහවැලි ගඟ ආශ්‍රිත ජලාශ පිටාර මට්ටමට පැමිණ, ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ වී තිබේ.

ඒ හේතුවෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට මහවැලි ගඟ හා ඒ ආශ්‍රීත ජලාශවල මතුව තිබෙන තත්ත්වය සම්බන්ධව මහවැලි අධිකාරියේ, ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ, අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස බීබීසී සිංහල සේවය විසින් සම්බන්ධ කර ගනු ලැබී ය.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට