Sri Lanka
උණුසුම් පුවත්
මේ සතියේ බිත්තර මිල තවත් රුපිය්ල් දෙකකින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ රාත්‍රියේ (20) පැවත් සාකච්චාවෙන් අනතුරුව තීරණය කර ඇත.
2025-07-21 07:57 AM
මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වී තිබේ.පොලීසිය සඳහන් කළේ ඊයේ (20) සවස 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද පැමිණ ඇති...
2025-07-21 07:45 AM
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වී තිබේ.හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වී ඇති බව සඳහන්ය.අපවත්වන විට උන්වහන්සේ 67වන...
2025-07-21 06:57 AM
මාවනැල්ල සභාව පිහිටුවාගන්න බැරි වුන කෙන්තිය පසුගිය 15 වැනි දින මාලිමා මාවනැල්ල සභාවේ මන්ත්‍රීවරු පෙන්වමින් සිටින බව හිටපු මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයෙක් වන දැනට සර්ව ජන බලය පක්ෂය නියෝජනය කරමින් මාවනැල්ල ප්‍රාදේශිය සභාව නියෝජනය කරන කේ.ජී. පියතිස්ස මහතා පවසයි.
2025-07-21 06:34 AM
මහනුවර නගරයේ පේරාදෙණිය පාරේ මහල් ගොඩනැගිල්ලක පිහිටි රූපලාවණ්‍ය ආයතනයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහි මුර්ඡා තත්ත්වයට පත්වීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.අදාල රූපලාවණ්‍ය ආයතනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර එහි සියලු දොර ජනෙල් වසා දමා වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම හදිසි තත්ත්වය උද්ගතව ඇති...
2025-07-20 07:23 PM
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි...
2025-07-20 08:34 AM
ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.උන්වහන්සේ පෙන්වා දෙනුයේ ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් නොලැබෙන බව සදහන් කරමින් එම විෂයන් ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවය.ඊයේ (19) පෙරවරුවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී අදහස්...
2025-07-20 03:20 AM
කුරුණැගල මාවතගම පරගහදෙනිය ප්‍රදේශයේ වෙල්යායක ගසක ලග අතහැර දමාගොස් තිබු බිලිඳිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කර තිබුණු අතර එම දැරිය මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ පසුවෙන අතර සන්කූලතා ඇත්දැයි පරීක්ෂණ සිදු කරනවා. රෝහල් ආරච්චි මාර්ග පවසන්නේ බිළිදිය මේ වන විට හොඳ ශරිර සෞඛ්‍යයෙන්...
2025-07-19 11:10 PM
වැව් රක්ෂිත වල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවට ඇමැති ලාල් කාන්තා මහතා ප්‍රකාශ කරයි.
2025-07-19 10:56 PM
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම තීරණය කර තිබේ.
2025-07-19 10:44 PM
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
2025-07-19 10:22 AM
රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන ඇසල පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. එම පෙරහර අද 19 රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.
2025-07-19 08:01 AM
අද 19 වැනි දිනයේ බස්නාහිරල සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව පළාතේත් නුවරඑළියල මහනුවරල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද පැවසේ.
2025-07-19 07:51 AM
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 1461ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත ආරක්ෂක නිලධාරීන් 14000කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර ඇත.
2025-07-18 07:40 PM
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ.එවන් පසුබිමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂයමාලා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.එම...
2025-07-18 01:55 PM
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර...
2025-07-18 12:34 PM
අද අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී ඇත.
2025-07-18 09:12 AM
ආරුක්කු 9 පාලම තියෙන්නේ ඇල්ල දෙමෝදර ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
2025-07-18 08:35 AM
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.අද දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කරයි.ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙයි.ඌව, උතුරු සහ...
2025-07-18 08:27 AM
අපේ රටේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (17) බස්නාහිර...
2025-07-18 04:58 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට