උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
උණුසුම් පුවත්
ලංගම දුෂිතයන්ගේ පිරී ඇති බවට ප්‍රවාහන ඇමැතිගෙන් චෝදනාවක්
2025-08-02 12:27 PM
හිටපු ජනපති වරප්‍රසාද කපන පනත් කෙටුම්පත ගැසට් කරයි
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.ඒ අනුව, පහත දැක්වෙන හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුතු බව දක්වා ඇත.
2025-07-31 07:46 PM
විදේශ රැකියා සම්බන්ධයෙන් වංචා කර අයගෙන් ලක්ෂ 1994 ක මුදලක් නඩු දමා ගයි.
විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ගෙවී ගිය මාස 07 තුළ සිදු කර ඇති විමර්ශශණ සහ නඩු පැවරීම් වලින් වින්ධිතයින්ට රුපියක් ලක්ෂ 1994 ක මුදලක් අය කර දීමට සමත්වී ඇත.
2025-07-31 06:52 PM
විෂයන් 9 ම උගන්වා දරුවන් ඉහලින් සමත් ගල මුදුන විද්‍යාලයට සුහුරු පංතිකාමරයක්
විෂයන් 9 ම උගන්වා දරවන් ඉහළින් සමත් කල අති දුෂ්කර ගලමුදුන විද්‍යාලයට සුහුරු පංතිකාමරයක් Smart Board + Internet Router තෑගිබෝග දෝත පුරා
2025-07-30 06:52 AM
නිවසක සිටි තරුණයන් සෙට් එකක් පොලිසිය අත්අඩංගුවට ගයි.
නිවසක් තුළ සැක කටයුතු ලෙස රැදී සිටි තරුණයින් 08 දෙනෙකුවලතරුණියන් තිදෙනෙකු සහ ඔවුන් රැදී සිටි නිවසේ හිමිකරුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
2025-07-30 06:36 AM
ගම්පොළ කර්මාන්ත ශාලාවක ගින්නක්
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ රෝහල අසල පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක අද (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.කර්මාන්ත ශාලාවේ ආරක්ෂක අංශ පොලීසිය වෙත පවසා ඇත්තේ අද පස්වරු 07ට පමණ කර්මාන්ත ශාලාවේ ගබඩාව දෙසින් එක්වරම ගින්නක් හට ගත් බවය.ගින්න පැතිරීම සමග ඒ අසල තිබූ ගම්පොළශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසවලටද එම ගින්න පැතිර ගොස්...
2025-07-28 11:03 PM
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ තර්ජන සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි...
2025-07-28 11:00 PM
වීඩියෝ
වැරදි ලේ වාර්තාව ගිය දුර
රසායනාගාරයේ වැරදි ලේ වාර්තාව බය වුනු හෙම්මාතගම රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් කිලෝමිටර් 14 ක දුර ගෙවා මාවනැල්ල රෝහලට ඇතුලත් කර පසු පෙර ලබා ගත් ලේ වාර්තාව වැරදි බව රෝහලින් ගත් වෛද්‍ය වාර්තාවෙන් සොයා ගෙන තිබුණි.
2025-07-28 04:12 PM
වීඩියෝ
බිත්තර මිල යලිත් ඉහළට රතු බිත්තර 31 යි සුදු බිත්තර 29 යි
බිත්තර මිළ මේ සතියේ රුපියල් දෙකකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ 27 පැවති මිල තීරණය කළ කමිටුවේදී පියවරගෙන ඇතැයි සභාපති සරත් රත්නායක මහතා පවසයි.
2025-07-28 03:20 PM
වීඩියෝ
මොන රජය ආවොත් හැදෙන්නේ නැති මාවනැල්ල නගරය සහ බස් නැවතුම
මේ වන විට ලංකාවේ බොහෝ නගර වල බස් නැවතුම් නවීකරණය කර සංවර්ධනය කර ඇති අතර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මාවනැල්ල බස් නැවතුම 1944 සිට මේ දක්වාම සැලකිය යුතු මට්ටමේ සංවර්ධනය නොවු බව ජනතාව පවසති.
2025-07-27 08:48 PM
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට ඩොලර් බිලියනයක් වන්දි ගෙවන්නැයි නියෝග කරයි
අද ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ සමුද්‍රීය පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන්, එම නෞකාවේ සමාගම ශ්‍රී ලංකා රජයට ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් ගෙවිය යුතු බවට නියෝග කරන ලදී.අද දින සිට වසරක් ඇතුළත මෙම වන්දි මුදල ගෙවන...
2025-07-24 05:08 PM
ආදර කථාව පෙම්වතුන් දෙදෙනාගේ මරණයෙන් කෙලවර වේ .
පදියතලාවේ මරංගලදී ආදර කථාව පෙම්වතුන් දෙදෙනාගේ මරණයෙන් කෙලවර වේ .අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව පොලිස් බල ප්‍රදේශයේ මරංගල ගම්මානයේදි පෙම්වතා විසින් තම පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර ඔහුද ගෙල කපාගෙන මියගොස් තිබේ.
2025-07-23 10:14 AM
නාත්තන්ඩියේ වෙඩි තැබිමක් - කාන්තාවක් මිය යයි
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරකින් කාන්තාවක් මිය ගොස් කුඩා දරුවෙකු තුවාල ලබා ඇති බව මාරවිල පොලීසිය කියයි.
2025-07-23 09:28 AM
අරණායකින් හමු වු බෝර 12 යේ ගිනි අවිය
අරණායක පොලිස් වසමේ දෙබත්ගම වත්ත ප්‍රදේශයේ බෝර 12 වර්ගයේ ගිණි අවියක් හමු ඇති බව අරණායක පොලිසිය පවසයි.
2025-07-23 09:09 AM
වෙරළින් හමු වු ධීවරයාගේ මල සිරුර
මුන්දලම - සින්නපාඩුව වෙරළට ගොඩ ගසා තිබී ධීවරයෙකුගේ මල සිරුරක් හමුවී ඇති බව මදුරන්කුලිය පොලීසිය කියයි.
2025-07-22 05:24 PM
පශු සම්පත් කර්මාන්තයට හානි කරන අය නිතීය හමුවට යන්න සුදානම් වෙන්න - ඇමති නාමල්
පශු සම්පත් කර්මාන්තයට හානි වන ආකාරයේ කටයුතු කළ කවරකෙුට
2025-07-22 06:15 AM
බස් එක නොදුන්නොත් මීමුරේ ගමම එනවා මහරගමට -
බස් එක නැති දවසට බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙකුට සහ නගරයට හදිසියකට යන්න වීල් එකට රුපියල් 6000ක් ගන්නවා... පාරේ තියෙන ගැටලුව නිසා. මාසෙකට කිහිප වතාවක්ම බස් එක කැඩෙනවා..
2025-07-21 06:42 PM
සරසවි සිසුවියගේ සිරුර දියබානා වැවෙන් හමුවෙයි - ජායාරූප සහිතයි.
මහියංගණ මාපාකඩවැව, 17 කණුව ප්‍ර දේශයේදී, ඊයේ 20 දින සවස 5.00 පමණ මහවැලි වියානා ඇළට වැටී අතුරුදහන් වු සරසවි සිසුවියගේ සිරුර අද 21 දින උදෑසන 11.00ට පමණ, ඇය අතුරුදහන්ව පැය 18කට පමණ පසුව, අතුරුදහන් වු ස්ථානකයේ සිට කිලෝමීටර් 4කට පමණ ඇළ පහළින්, දියබානා වැවේ පාවෙමින් තිබියදී හමුවිය....
2025-07-21 05:51 PM
රාජ්‍ය ආදායමේ කැපීපෙනෙන වැඩිවීම 19.95%ක වර්ධනයකි.
2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 1,942.36ක රාජ්‍ය ආදායමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.මෙය 2024 වසරේ මුල් මාස 05 දී රාජ්‍ය ආදායම් අගය වූ රුපියල් බිලියන 1,619.23 හා සැසඳීමේ දී 19.95%ක වර්ධනයකි.මේ සඳහා රජයේ බදු ආදායම මෙම වකවානුව තුළ දී...
2025-07-21 03:05 PM
කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බසයක් ගැටි 23 කට තුවාල.
කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බසයක් උදෑසන අනතුරකට ලක්ව ඇති අතර මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මහනුවර රත්නපුර පුද්ගලික බස් රථයක් සහ කෑගල්ල වේරගොඩ දක්වා ගමන් කරන ලංගම බස් රථයකි.
2025-07-21 08:25 AM
«
1
...
15
16
17
18
19
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට