Sri Lanka
උණුසුම් පුවත්
අද උදෑසන කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබුණා.උදෑසන වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම අලුත උපන් දරුවා වෙල්යායේ ගසක් යට සිටිනු දැක ඇති අතර පසුව ඔහු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබුණා.පසුව මාවතගම පොලීසිය එම ස්ථානයට...
2025-07-17 10:44 PM
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025-07-17 11:27 AM
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චෙංගලඩි සහ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සභිකයන් අද මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර දෙකකින් පැමිණ තිබෙනවා.
2025-07-16 09:18 PM
අලි මරණ වලින් සියට 20 ක පමණ ප්‍රමාණයක් ගිනිඅවිවලින් වන අනතුරු සියට 14 ක් විදුලි සැර වැදීමෙන්, සියට 10 ක් හක්කපටස්වලින් සියට 90 ක් ගෘහ ආශිතව හදන නීතිවිරෝධී ගිනිඅවිවලින් අලි මරණ වෙන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පවසයි.අපි ඉදිරියේදි මදු සහ බදින කඳන් තුවක්කු කියන ඒවා සම්බන්ධයෙන්...
2025-07-16 09:08 PM
2025-07-16 06:23 PM
වැලිගමල උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
2025-07-16 08:41 AM
ඇමෙර්කාවේ අන්‍යෝන්‍ය බදු ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියට 30 ක තීරු බද්ද අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වුවහොත් ඇමරිකානු අගලුම් ගැනුම්කරුවන් සිය අවශ්‍යතා සඳහා වෙනත් ශ්‍රී ලංකාවට වඩා අඩු තීරුබදු සහන ලබා ගත් රටවල් වෙත අවදානය යොමු වනු ඇත.
2025-07-16 07:17 AM
මේ මාසයේ පළමු දින 13 තුළ සංචාරකයන් ලංකාවට පැමිණිම 79771 ක් වන අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා වලින් පෙන්වා දෙනවා. ඒ අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණ සංචාරකයන් සංඛ්‍යාව 1247815 සිමාව පසුකර ඇත. පළමු දින 13 තුළදි මෙරට සංචාරකයන් වැඩියෙන් පැමිණ ඇත්තේ ඉන්දියාව...
2025-07-16 07:10 AM
මාවනැල්ල හෙම්මාතගම හරහා අම්බුළුව පසු කරමින් ගම්පොලට දැනට වසර 10 කට විතර කලින් පාර මං තීරු දෙකකට සකස් කලා. හරි වටිනා පාරක් නමුත් මේ පාර හදපු දවසේ ඉදලා මාසයකට දෙතුන් තැනක් මාර්ගය බැකෝ දාලා හරලා කඩලා තිබෙනවා.
2025-07-16 06:19 AM
වනස්පති වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් අද 15 සිට රක්ෂිත ලෙස ගැසට් කිරීමට පියවර ගෙන තිබේ.
2025-07-15 07:22 PM
දේශීය වෙළදපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම වෙළදාම් කටයුතු අඩාල වි ඇති බව බුලත් පුවක් වෙළදසැල්වල හිමිකරුවන් පවසනවා.
2025-07-15 05:01 PM
වනඅලින්ට වෙඩි තැබීම්වලට විරුද්ධව නීති දැඩි කිරීමේ අරමුණෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද 15 දින පස්වරුවේ පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විණි.
2025-07-15 04:42 PM
වෙඩි වැදීමෙන් තුවාල ලබා පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළකට වැටී ජීවිතයත්ල මරණයත් අතර වේදනාබර සටනක යෙදී සිටින භාතිය නම් දළ ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරු බොහෝ සෙයින් උත්සාහ දැරුවද ඈතාගේ ජිවිතය බේරා ගැනීමට නොහැකි විය...
2025-07-15 10:00 AM
සබරගමුව පළාතේත් මහනුවර,නුවරඑළිය, ගාල්ල,මාතර,දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
2025-07-15 07:28 AM
එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කරන බව ICTA අධයක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසයි.
2025-07-15 04:28 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට