Sri Lanka
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට ඩොලර් බිලියනයක් වන්දි ගෙවන්නැයි නියෝග කරයි
2025-07-24 05:08 PM

අද ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ සමුද්‍රීය පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන්, එම නෞකාවේ සමාගම ශ්‍රී ලංකා රජයට ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් ගෙවිය යුතු බවට නියෝග කරන ලදී.

අද දින සිට වසරක් ඇතුළත මෙම වන්දි මුදල ගෙවන ලෙස අධිකරණය නියම කර තිබේ. එසේම, වන්දි මුදලට අදාළ පළමු වාරිකය 2025 සැප්තැම්බර් 23 වන විට ගෙවිය යුතු බවටද නියෝග කරන ලදී.

ජුඩ් සමන්ත


වැඩි විස්තර බලාපොරොත්තු වන්න.


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට