උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
උණුසුම් පුවත්
ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ - තැපැල් වෘත්තීය සමිති
සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.එම වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ සිය ගැටලු සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බවය.ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළේය.ඒ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල...
2025-08-18 07:49 PM
උතුරු - නැගෙනහිර හර්තාලයේ හිතුවාට වඩා ආසාර්ථිකයි - අලුත්ම තත්ත්වය
මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ හර්තාලය අසාර්ථක වී තිබේ.ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් විසින් හර්තාලය කැඳවා තිබුණද උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු හා පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන...
2025-08-18 12:33 PM
වීඩියෝ
ඉල්ලීම් දිනාගන්න රෝහල් කණිෂ්ඨ සේවකයන්ගේ සුදානමක්.
ශ්‍රි ලංකාව තුළ තියෙන රජයේ රෝහල්වල සියලු ම කණිෂ්ඨ කාරක මණ්ඩල වල ගැටලු වලට ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමනිතුමා, සෞඛ්‍ය ලේකම් තුමිය, ඇහුන්කන් නොදුන්නොත් ඉදිරියේදී කිසිම පැකිළිමකින් තොරව ශ්‍රි ලංකා ජන සුව එක්සත් සෞඛ්‍ය සේවා සංගමය විසින් ශ්‍රි ලංකාව තුළ තියෙන සියලු සෞඛ්‍යයේ සමිති එකතු කරගෙන අරගලයකින් මේ ඉල්ලීම් ජයග්‍රහණය කර ගැනීමට...
2025-08-17 12:24 PM
වීඩියෝ
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය ඉදිවු පසු ලෝකයේ ආකර්ශතම සංචාරක කලාපය බවට අම්බුළුවාව පත් වෙයි.
කිසිදු ආධාරකයක් නොමැතිව කඳු දෙකක් අතර කිලෝමීටරයකට වඩා වැඩි දුරක් ක්‍රියාත්මක වන කේබල් කාර් ව්‍යාපෘති ලෝකයේ දුර්ලභ ය. මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලාංකික ජනතාවට මෙම දුර්ලභ අවස්ථාව අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.
2025-08-17 09:58 AM
වීඩියෝ
OT දෙන්නේ කොහොමද සමහර සේවකයන් හරියට වැඩ කරන්නේ නැතිව
OT වැඩි කරලා දෙන්නේ කොහොමද සමහර ආයතන වලට ගිහින් බලපුවහම ඒ තැන් වල සේවකයන් හිටියාට ඒ අය වැඩ කරන්නේ නැහැ. උදාහරණයක් කියන්නම් මම ඊයේ ගියා එක තැනකට මිදුල අතුගාලා නැහැ. රෝහල වටේ වල් කපලා නැහැ. වොෂ් රූම් ගියාහම මකුළුදැල් කඩලා නැහැ. බාත්රූම් එකේ ගන්න දෙයක් නැහැ. මේ සියලුම අඩුපාඩු තියෙද්දි...
2025-08-16 05:49 PM
ගම්පොල ලෝකයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් විම අතලග
කිසිදු ආධාරකයක් නොමැතිව කඳු දෙකක් අතර කිලෝමීටරයකට වඩා වැඩි දුරක් ක්‍රියාත්මක වන කේබල් කාර් ව්‍යාපෘති ලෝකයේ දුර්ලභ ය. මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලාංකික ජනතාවට මෙම දුර්ලභ අවස්ථාව අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.
2025-08-15 03:35 PM
ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.
2025-08-15 12:55 PM
අස්වැසුම අගෝස්තු මස දීමනාව හෙට ගිණුම්වලට
2025 අගෝස්තු මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (15) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.ඒ අනුව රු.11,275,973,750.00 (එකොලොස් බිලියන දෙසිය හැත්තෑපස් මිලියන නවලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය පනහයි) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,421,745 (දාහතර ලක්ෂ විසිඑක් දහස්...
2025-08-14 07:03 PM
රාජිතගේ දේපළ තහනම්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැගවි සිටින්නේ නම් ඔහුගේ දේපළ රාජ සන්තක කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව ආරංචි මාර්ග වලින් පැවසේ.ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.
2025-08-14 06:32 PM
පාතාලයට සහාය දුන් දේශපාලනඥයින් හඳුනාගෙන ඇති බව පොලිස්පති කියයි
පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.37 වැනි පොලිස්පතිවරයා ලෙස ධුරයේ වැඩ ආරම්භ කරමින් ඔහු අද (14) මේ බව පැවසීය.
2025-08-14 01:46 PM
කණ්ඩලමේ හැඩකාරයාත් දිවිහැර ගිය වගයි
මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි 'කණ්ඩලමේ හැඩකාරයා' වනඅලියා අද (13) පස්වරුවේ මියගොස් තිබේ.වයස අවුරුදු 25 -30 අතර පසු වූ මෙම සුන්දර සද්දන්තයා ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවිය.අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වනඅලියා අවස්ථා රැසකදීම වෙඩි ප්‍රහාරයන්ට...
2025-08-13 11:40 PM
37 වන නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ.මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ භාරදුනි.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ(ආ)...
2025-08-13 10:38 PM
වීඩියෝ
ප්‍රාදේශිය මාධ්‍යවේදීන් ගැටලු රැසක
ප්‍රාදේශිය මාධ්‍යවේදින්ගේ ගැටලු සම්බන්ධයෙන් පවතින රජය සාදනීය මැදිහත් විමක් සිදු කරන බවට ගම්පහ මාධ්‍යවේදී සංගමයේ පළමු මහ සභා රැස්විමේදි විජිත හේරත් මහතා පැවසීය.
2025-08-10 05:33 PM
හිටපු ජනපති රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.වර්තමානයේ යෞවන සමාජ සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හි...
2025-08-10 11:17 AM
කළුතර ප්‍රාදේශීය සභාවේ වැටුප්ලිපිකාරිනිය වසර 4ක් තිස්සේ කෝටි තුනක් හොරෙන් අරන් රියදුරෙකුත් සහායට
2025-08-08 07:59 PM
පාර්ලිමේන්තු ආ ජනපතිගෙන් විපක්ෂයට සැර වාචික ප්‍රකාශයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.මේ වනවිට ජනාධිපතිවරයා සභාව අමතමින් සිටී.මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යවසනකාරී සිහිනයක් දකින බවත් එම විනාශකාරී සිහිනය කිසිදු දිනක ඉටුනොවන බවත්ය.මේ බිඳ වැටීම අපේක්ෂා කළා ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් ඇති වුණාට...
2025-08-07 12:36 PM
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබුණි. මහවැලි අධිකාරියට අයත්...
2025-08-06 10:37 AM
දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 177ක්
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අද (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවිය.යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් හිමි නොවීය. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු...
2025-08-05 05:16 PM
වීඩියෝ
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් කපන්න කලින් ඔවුන්ගේ සමාජික පරණ කතා අහන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සුදානම් වන වත්මන් රජය ඔවුන්ගේ පැරණි සාමාජිකයින් විමසන ප්‍රශ්ණ වලට මුලින්ම පිළිතුරු ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සදහන් කරයි.
2025-08-04 10:45 AM
වීඩියෝ
ලංකාවේ පළමු නර්ථන මහාචාර්යනරිය නැටවු විශේෂඥ වෛද්‍යවරයා
හිටපු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පිළිබඳ මහාචාර්ය වර්තමානයේ සීබා විශ්ව විදයාලයේ මහාචාර්ය අවුරුදු 82 වන වෛද්‍යවති රාජපක්ෂ මහත්මිය තමයි මේ විඩියෝ එකේ නර්ථනයට සිය සහයෝගය ලබා දෙන්නේ ඇයගේ දක්ෂතා සහ ඇයගෙන් කලාවට දායාද කරන ලද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා පසුගිය දවසක ලංකා ඉතිහාසයේ පළමු වතාවට හිස වෙස් තබා තම ලෙයින්...
2025-08-03 01:48 PM
«
1
...
14
15
16
17
18
19
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට