Sri Lanka
අරණායකින් හමු වු බෝර 12 යේ ගිනි අවිය
2025-07-23 09:09 AM
අරණායක පොලිස් වසමේ දෙබත්ගම වත්ත ප්‍රදේශයේ බෝර 12 වර්ගයේ ගිණි අවියක් හමු ඇති බව අරණායක පොලිසිය පවසයි.
මෙම ගිනිඅවිය ලග තබා ගැනීමේ වරදට වතුඅධිකාරි වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නෙළුම්දෙනිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72 ක වයස ඇති අයෙක් බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ 22 පස්වරු 5.45 ට පමණය.
කෑගල්ල කෙට්ඨාංශ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරින් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුට ගෙන තිබුණි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට