Sri Lanka
කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බසයක් ගැටි 23 කට තුවාල.
2025-07-21 08:25 AM
කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බසයක් උදෑසන අනතුරකට ලක්ව ඇති අතර මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මහනුවර රත්නපුර පුද්ගලික බස් රථයක් සහ කෑගල්ල වේරගොඩ දක්වා ගමන් කරන ලංගම බස් රථයකි.
අනතුරෙන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එයින් 19 කෑගල්ලට සහ 9 ක් වරකාපොල රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි.

වැඩිදුර පසුවට

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට