Sri Lanka
වැව් රක්ෂිත වල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරනවා ඇමැති ලාල් කාන්ත කියයි.
2025-07-19 10:56 PM
වැව් රක්ෂිත වල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවට ඇමැති ලාල් කාන්තා මහතා ප්‍රකාශ කරයි.
කෘෂි කර්ම ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා මෙසේ ද පවසයි.

වැව් තාවුල් වල හෝටෙල් ගහලාද ? වැව් තාවුල් වල මිනිසුන් පදිංචි වේලාද මායිමෙන් වැව ඇතුලට ඇවිත්ද නැද්ද ? දේශපාලඥයොත් හිටියා ගොවි සංවිධාන තිබුණා ගොවියෝ සහ නිලධාරීන් හිටියා. අපි සේරම සිටියදි වැව විනාශ වුනා. වැවේ මායිම වැවට දිය යුතුමයි. ඒ වැඩේ අද අනුරාධපුරයෙන් ආරම්භ කරනවා. වැව් ඇතුලේ පදිංචි වේලා ඉන්න කට්ටිය යවන්න කලින් එළියට යන්න. උද්ඝෝෂණ කොතෙක් කලත් අපි ස්ථාවරයෙන් අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. ඇති තරම් උද්ඝෝෂණ කරන්න පුළුවන්.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට