Sri Lanka
හෙම්මාතගම රිය අනතුරක්
2025-10-09 12:29 PM
හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේදි පෙරවරුවේ සිදු වු රිය අනතුරකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුර සිදු වි ඇත්තේ හෙම්මාතගම ගිනිහප්පිටිටිය තඹවිට හන්දියේදිය. මෙලෙස අනතුරට ලක් වි ඇත්තේ යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයකි. අනතුර වන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ කාන්තාවක් සිට ඇති අතර ඇය තුවාල ලබා තිබෙනවා.

update
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට