Sri Lanka
කණ්ඩලමේ හැඩකාරයාත් දිවිහැර ගිය වගයි
2025-08-13 11:40 PM
මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි 'කණ්ඩලමේ හැඩකාරයා' වනඅලියා අද (13) පස්වරුවේ මියගොස් තිබේ.

වයස අවුරුදු 25 -30 අතර පසු වූ මෙම සුන්දර සද්දන්තයා ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවිය.

අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වනඅලියා අවස්ථා රැසකදීම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිටි සත්වයෙක්ය.
මීට වසරකට පමණ පෙරද වෙඩිප්‍රහාරයක් එල්ල වී ඉන් ප්‍රතිකාර ලබා වනයට මුදාහැර සිටියදී යළිත් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටියේය.


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට