විෂයන් 9 ම උගන්වා දරුවන් ඉහලින් සමත් ගල මුදුන විද්‍යාලයට සුහුරු පංතිකාමරයක්
111 | 2025-07-30 06:52 AM
විෂයන් 9 ම උගන්වා දරවන් ඉහළින් සමත් කල අති දුෂ්කර ගලමුදුන විද්‍යාලයට සුහුරු පංතිකාමරයක් Smart Board + Internet Router තෑගිබෝග දෝත පුරා
මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ නකල්ස් කදුවැටියේ අති දුෂ්කර වනගත ගම්මානයක් වන හසලක ගලමුදුන කණිෂ්ඨ විද්‍යාලයේ විෂයන් 09ක් උගන්වා මෙවර සාමාන්‍ය පොළ විභාගයට පෙනී සිටි දරුවන් පස් දෙනාගෙන් හතර දෙනෙකුම ඉහළින්ම සමත් කල අති දුෂ්කර පාසලේ ජානක ධනුද්ධර ගුරුතුමන් පිළිබද පසුගිය කාලය පුරා සමාජ මධ්‍ය රටේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් තුලින් හා පුවත්පත්වල ඵල විමත් සමඟල එතුමන් සිදු කලා වු අපරිමිත සේවාව ඇඟයිම වෙනුවෙන්ල ලන්ඩන් නුවරල වාසය කරන සුජිත් වීරසිංහ මහතා හා specsavers (Directors of Specsavers North West London) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පුර්ණ මුල්‍ය පරිත්‍යාගයෙන් දරුවන් වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් සහිත සුහුරු පංතිකාමරයක් ලබාදීම හා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් නිළ ඇදුම්ල පොත්පත් පෑන් පැන්සල් සපත්තු පොත් බෑග් ආදි සියළු දෑ පරිත්‍යග තිරිම පසුගිය 28 දින සිදු කෙරිණි ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැක කර තිබුනි
මහියංගණ - රංජිත් කරුණාවීර
ඔබගේ අදහස්