උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
උණුසුම් පුවත්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුන්නේෂ්වරම පූජා භූමිය අවට කඩ පරීක්ෂාවක්.
හලාවත - මුන්නේෂ්වරම පූජා භූමිය අවට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ කළ අලවිය සදහා ප්‍රදර්ශණය කිරීමට කටයුතු කළ ව්‍යාපාරිකයින් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි.හලාවත - මුන්නේෂ්වරම පිහිටි ඓතිහාසික ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්‍ය සමය මේ දිනවල පැවැත්වේ.එම මංගල්‍ය වෙනුවෙන් දේවාලය අවට ව්‍යාපාරික ස්ථාන රැසක්...
2025-09-01 12:29 PM
වීඩියෝ
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
මොන සැප විදගෙන සැගවි සැගවි පතාල ක්‍රියාකාරකම් වල නිරත වුවත් ධර්මය අනුව බලන විට ඒ කරන අකුසල් කර්මයට කොයි මොහොතක හෝ ඵල විපාක ලැබෙන බව හොඳින් තේරුම් ගන්න පුළුවන් එක් අවස්ථාවක් තමයි පසුගිය දවසක පිටරට වේලා පතාල ක්‍රියාකාරකම් කරපු අර තරුණයන් අත්අඩංගුවට ගැනීම වන බව ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක්...
2025-09-01 07:01 AM
ඉන්ධන මිල අඩු වෙයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ.ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර...
2025-08-31 11:10 PM
වෙන්නප්පුවේ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට
වෙන්නප්පුව වැව පාරේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙනෙකුව කඩු වලින් කපා තුවාල සිදු කර අනතුරුව වෙඩි තබා එක් අයෙකුව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2025-08-31 04:54 PM
අපරාධකරුවන් ඇල්ලු ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලීසියේ උපහාර
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ආ අපරාධකරුවන් 05 දෙනා ඉදිරි විමර්ශන සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව කෙහෙල්බද්දර පද්මේල කමාන්ඩෝ සලින්තල පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියා. දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් වන බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන දෙදෙනා...
2025-08-31 08:17 AM
රාජිත රිමාන්ඩ්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.ඒ අද දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු කටයුත්තකට අදාලව පෙනී සිටි අවස්ථාවේදීය.මෙම නියෝගය මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් නිකුත් කරන ලදී.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද තවත් නඩුවක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත්...
2025-08-29 11:16 AM
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත් කෙරේ
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්විය.මෙම ධුරය සඳහා වූ නිලවරණය අද (28) පස්වරු 2ට අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේදී එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.හිමිවරුන් විසි දෙනෙකු අස්ගිරි කාරක මහා සංඝ සභාව නියෝජනය කරන අතර...
2025-08-28 06:26 PM
අනතුරු දැක දැක පාසල් දරුවන් ආනාරක්ෂිත ගමනක
2025-08-28 11:41 AM
ධාවන වු බස් එකට ගල් ගහලා 6 ක් පොලිසිය අත්අඩංගුවට ගයි.
වැඩ වර්ජනය පැවති අවස්ථාවේ ධාවනය කරන ලද පුද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ලංගම - පුද්ගලික බස් රථ ඒකාබද්ධ කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා හලාවත,පුත්තලම සහ වව්නියාව - කොළඹ අතර පුද්ගලික...
2025-08-28 10:24 AM
පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරයේ නිලවරණය අද
පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද (28) පැවැත්වේ.අද පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොයගේ හිදී එය පැවැත්වෙන අතර අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් නිලවරණය පැවැත්වෙන බව සඳහන් වේ.ඒ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම...
2025-08-28 09:49 AM
දේශබන්දුට ඇප
2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(27) නියම කළා.
2025-08-27 01:51 PM
රනිල් ඇප මත මුදා හරී
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත් නියම කර තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව...
2025-08-26 05:10 PM
කොළඹට විශාල පිරිසක් ආරක්ෂක අංශ විමසිල්ලෙන්
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් "මර්දනයට එරෙහිව" නමින් ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙනි.අධිකරණ භූමිය දෙසට කිව් මාර්ගය මේ වනවිට ආරක්ෂ අංශ විසින් වසා දමා ඇති අතර, සීමිත පිරිසකට පමණක් ඉන් ඇතුළු වීමට අවසර හිමිව තිබේ.
2025-08-26 01:42 PM
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට...
2025-08-26 07:38 AM
කළු කොඩි දැමීමට අධිකරණයට අපහාසයක්.. දමූ අයට එරෙහිව නීතිය..- ටිල්වින්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ, අධිකරණයක් විසින් ගනු ලබන තීරණයකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි දැමීම අධිකරණයට අපහාස කිරීමක් වන බවයි.කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
2025-08-25 08:35 PM
හෙට කොළඹට ජනතාව රැස්කරන්න විපක්ෂයෙන් සැලසුමක්
විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ හෙට (26) දිනයේ පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.විපක්ෂයේ පක්ෂ රැසක සහභාගීත්වයෙන් අද (25) පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව දේශපාලන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පළ කර කරමින් මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස්...
2025-08-25 08:26 PM
වීඩියෝ
රුමෙනියාවේ පුරවැසියන් ශ්‍රී ලාංකීකයන්ට සිදු කල අමානුෂික පහරදීම
2025-08-25 11:49 AM
තැපැල් වැඩවර්ජනය අවසන්
තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මේ මොහොතේ සිට අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වුණු මෙම අඛණ්ඩ වැඩවර්ජනය අද (24) අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත මෙලෙස අවසන් කර තිබේ.එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චින්තක...
2025-08-24 05:44 PM
තැපැල් වැඩවර්ජනය අවසන්ද? නැද්ද ? ඇමැති සාකච්ජාවෙන් පසුව තම තමන්ගේ ස්ථාවරයන් ගැන කතා
අද (24) පස්වරු 4 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැත් සේවකයින් එකඟ වූ බව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව...
2025-08-24 05:35 PM
“ දේශපාලඥයෙක් හිරේ හිටියේ නැතිනම් ඒ දේශපාලඥයෙක් අංග සම්පුර්ණ වෙන්නේ නැහැ. ”
“ දේශපාලඥයෙක් හිරේ හිටියේ නැතිනම් ඒ දේශපාලඥයෙක් අංග සම්පුර්ණ වෙන්නේ නැහැ. ” ඒ තත්වයන් එසේ වුවත්.
2025-08-24 04:49 PM
«
1
...
13
14
15
16
17
...
20
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට