Sri Lanka
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් කපන්න කලින් ඔවුන්ගේ සමාජික පරණ කතා අහන්න
2025-08-04 10:45 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සුදානම් වන වත්මන් රජය ඔවුන්ගේ පැරණි සාමාජිකයින් විමසන ප්‍රශ්ණ වලට මුලින්ම පිළිතුරු ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සදහන් කරයි.
03 වැනිදා සවස නාත්තන්ඩියේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත ඒ මහතා මේ බව කියා සිටියේය.
ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට