Sri Lanka
ලංගම දුෂිතයන්ගේ පිරී ඇති බවට ප්‍රවාහන ඇමැතිගෙන් චෝදනාවක්
2025-08-02 12:27 PM
මේ බව පවසන්නේ ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුයේ කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමට එක් වෙමින් අනතුරු මාධ්‍ය වලට අදහස් දක්වමින් එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ලංගම හරියට කැන්ෂර් එකක් වාගේ දුෂිතයන්ගෙන් පිරිලා එහෙම සංස්කෘතියකුත් තියෙනවා. ඒ නිසා අපි අරගලයක් කරමින් ඉන්නවා ඉන්න එකම මකලා හදන්න. අපි හිතනවා අවුරුද්දක් විතර යනකොට මීට වඩා හොඳ ලංගමක් හදන්න පුළුවන් වෙයි කියලා. බස් දුවන එකයි වංචා නතර කරන එකයි දෙකක් වංචා කරපු අය අත්අංගුවට ගැනිමත් අපේ එක් කොටසක් ඒ වාගේම අධිවේගි බස් රථ වල පිටුපස යන මගින්ටත් කියන්න තියෙන්නේ සිට් බෙල්ට් අනිවාර්යෙන් දාන්න කියලා. ඒ වාගේම රියදුරන් සිට් බෙල්ට් දාන්නේ නැතිව කරන දේවල් ගැනත් අපි දන්නවා අපි ඒ බස් අයිතාකාර මහත්තයාලාට කියන්න කැමැතියි එහෙම රියදුරන් සේවයේ යෙදෙව්වොත් රියදුරු මහත්තයාට කෙසේ වෙතත් බස් රථයේ රූඩ් පොමිට් එක කැන්සල් වෙනවා කියලා යැයිද පැවසීය
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට