Sri Lanka
ලංකාවේ පළමු නර්ථන මහාචාර්යනරිය නැටවු විශේෂඥ වෛද්‍යවරයා
2025-08-03 01:48 PM
හිටපු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පිළිබඳ මහාචාර්ය වර්තමානයේ සීබා විශ්ව විදයාලයේ මහාචාර්ය අවුරුදු 82 වන වෛද්‍යවති රාජපක්ෂ මහත්මිය තමයි මේ විඩියෝ එකේ නර්ථනයට සිය සහයෝගය ලබා දෙන්නේ ඇයගේ දක්ෂතා සහ ඇයගෙන් කලාවට දායාද කරන ලද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා පසුගිය දවසක ලංකා ඉතිහාසයේ පළමු වතාවට හිස වෙස් තබා තම ලෙයින් උපන් දරුවන් සමග කලා මංගල්‍යක් පැවැත්වු විශේෂඥ වෛද්‍ය මහින්දවංශ දොස්තර මහත්තයාගේ කලා මංගල්‍ය දවසේ තමයි ඇය මේ විදිහට නැටුවේ. ඇය නම් කියන්නේ උඩරට වෙස් නැටුමට බෙර පද වලට ඇය පුදුම විදිහේ සතුටක් ලේ පිරිසිදු කර ගැනීමක් සිදු කර ගන්නා බවයි.
ඒ නිසාම මේ වාගේ අවස්ථා වල ඇයට නිකම්ම නැටවෙන් බවත් පසුගිය දිනකද එවැනි විඩියෝවක් කාගෙත් කතා බහට ලක් වි තිබුණු බවත් ඇය පවසයි.
විශේෂඥ වෛද්‍යතුමන්ගේ වෙස් මංගල්‍ය ගැන අපගේ යුටියුබ් එකෙන් සහ අපගේ වෙබ් සයිඩ් එකෙන් ඔබට සම්පුර්ණ විස්තර බලා ගන්න පුළුවන් සටහන සමන් විජය බංඩාර 077 2329034
විඩියෝ එක පහතින් නරඹන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට