Sri Lanka
උණුසුම් පුවත්
දිවයින පුරා ව්‍යාප්ත වී ඇති හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට සෘජුව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානය විසින් අද (2025.10.03) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දුරකථන අංක සමූහයක් හඳුන්වා දී තිබෙනවා.මීට පෙර, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර,...
2025-10-03 10:40 PM
නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නය ඉදිරියේ පැවසීය.සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.එමෙන්ම සමාජයට අලුත් හර පද්ධතියක් අවශ්‍යව ඇති...
2025-10-03 09:06 PM
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Updateඅල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...
2025-10-02 03:52 PM
ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් ඒවා භාවිත කිරීම අවම කිරීමේ වැඩපිලිවෙලක්...
2025-10-01 08:35 PM
දිස්ත්‍රීක් දෙකක දරුවෝ පාසල් යන ප්‍රදේශයේ දුෂ්කරතම පාසලක අද ළමා දින සැමරුම වෙනස්ම විදිහේ අත්දැකිමක් ලබා දිමට එම පාසලේ ගුරු මණ්ඩලය අද දිනයේ කටයුතු කර තිබුණා.
2025-10-01 05:46 PM
ලෝක වැඩිහිටි සහ ළමා දිනය අදට යෙදි තිබෙනවා. මෙවර ළමා දින තේමාව වි ඇත්තේ “ ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්ට යන්නයි.
2025-10-01 06:46 AM
(30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 277කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල්...
2025-10-01 06:16 AM
2024 වසරේ පැවති 5 වන ශිෂ්‍යත්ව විභාගය සමත් අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපාකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ සාමාජිකයින් 58 දෙනෙකුගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා හලාවත ආනන්ද ජාතික පාසලේදී සිදු කරන ලදි.මෙසේ ශිෂ්‍යත්ව හිමිවුනේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ සේවය කරන අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමපුකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ සාමාජිකයින්ගේ දරුවන්...
2025-09-30 03:11 PM
හලාවත - දැදුරුඔය මෝය ආසන්නයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත්
2025-09-29 06:49 PM
මාවනැල්ල පිහිටා ඇති අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ප්‍රධාන මාර්ගයේ මාණික්කාව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ බැම්මක් බදිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටිම නිසා අද 29 පෙරවරුවේ තිදෙනෙක් එයට යට වි මිය ගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
2025-09-29 06:25 PM
මාවනැල්ල පිහිටා ඇති අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ප්‍රධාන මාර්ගයේ මාණික්කාව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ බැම්මක් බදිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටිම නිසා අද 29 පෙරවරුවේ තිදෙනෙක් එයට යට වි මිය ගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි. මාවනැල්ල සමන් විජය බණ්ඩාරවැඩි විස්තර සඳහා පහත විඩියෝ බලන්න...
2025-09-29 01:35 PM
පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ.පූජා නගරය ආශ්‍රිතව ද වඳුරන් සහ රිළවුන් විශාල වශයෙන් සැරිසැරීම හේතුවෙන් මිනිසුන් අතර ද රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.එම රෝගී තත්ත්වය...
2025-09-28 06:45 PM
යාල ගියපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දිහා එහි සිටි ලොකුම පිරිමි සතෙක් ඔරවා බලන අයුරු තමයි මේ දැක්වෙන්නේ ..සජිත් ප්‍රේමදාස මහතා ඒ වෙනුවෙන් එක් කරන ලද සටහන පහතින් දැක්වේ'යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය, කුමන ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වේ, බොහෝ විට රිට්ටා නම් ප්‍රධාන පිරිමි කොටියාගේ නිවහන වන අතර එය පැරණි...
2025-09-28 06:38 PM
මාවනැල්ල ඉපැරණි ගඩොල් පාලම (Mawanella Old Brick Bridge)මාවනැල්ල ගඩොල් පාලම 1832 - 1833 කාලය තුළ නිම කරන ලද අතර එය තවමත් වාහන ගමනාගමනය සඳහා භාවිතා කරන එකම ගඩොල් පාලම වේ. ආරුක්කු 4 කින් සමන්විත, මීටර් 70 ක් දිග මෙම පාලම ඉදිකිරීමෙන් පසු කිසිදිනක අලුත්වැඩියා කර නොමැත.මෙම පාලම ආරක්ෂා කර අනාගත...
2025-09-28 10:42 AM
කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙකුට නවකවධය දී අතින් පයින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධව කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවැනිවසරේ සිසුන් සිව් දෙනෙකු කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතුරුසිංහ මහතා හමුවට ඉදිරිපත්කරනලදුව මේ මස 29 දක්වා රිමාන්ඩ් බාරයට පත්කරනලෙස නියම කළේය.
2025-09-26 04:06 PM
කුලියාපිටිය දිනේෂ් උපේන්‍ද්‍ර
2025-09-26 02:06 PM
ජාතික සත්ව සංගණනයේ නිල වාර්තාවට අනුව රට තුළ රිලවුන් 5197517ක් වඳුරන් 1747623 දඬුලේනුන් 2666630 මොනරුන් 4285745 සිටින බව හෙළි වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය නැමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
2025-09-26 11:20 AM
මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි.පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව...
2025-09-25 08:52 AM
දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි සටන ලොව සෑම රටකම සංස්කෘතියේ කොටසක් බවට පත්විය යුතු බවය.එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.මත්ද්‍රව්‍ය...
2025-09-25 08:45 AM
කෑගල්ලේ නගරයේ වෙළෙඳ සැල් කිහිපයක ගින්නක් හට ගැනීම නිසා ගින්න මැඩ පැවැත්විමට යුධ හමුදාව ගිනි නිවන ඒකක සහ නගරයේ ජනතාව එක්ව කටයුතු කරන ලදි.
2025-09-23 10:24 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට