Sri Lanka
ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි
2025-10-01 06:46 AM
ලෝක වැඩිහිටි සහ ළමා දිනය අදට යෙදි තිබෙනවා. මෙවර ළමා දින තේමාව වි ඇත්තේ “ ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්ට යන්නයි.
මෙවර වැඩිහිටි දින තේමාව වන්නේ දේශිය හා ගෝලීය ක්‍රියාකාරකම් මෙහෙයවන වැඩිහිටි තැනැත්තන් අපේ අභිලාෂ යහපැවැත්ම සහ අයිතිවාසිකම් යන්නයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට