Sri Lanka
රිලා සංගණනය 50% හරි... ලක්‍ෂ 39යි වියදම් වුනේ
2025-09-26 11:20 AM
ජාතික සත්ව සංගණනයේ නිල වාර්තාවට අනුව රට තුළ රිලවුන් 5197517ක් වඳුරන් 1747623 දඬුලේනුන් 2666630 මොනරුන් 4285745 සිටින බව හෙළි වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය නැමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. නමුත් මෙම සත්ව සංගණන වාර්තාවේ සත්‍ය ලෙස හඳුනාගත හැක්කේ සියයට පනහක අගයක් පමණක් බවද ඔහු සඳහන් කළේය. සමීක්ෂණය හරහා වන සතුන් වැඩි වශයෙන් ගැවසෙන දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් හඳුනාගෙන අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පහසු වන බවද ඔහු සඳහන් කළේය. සඳහා රජයට මෙම සංඝණනය වියදම් වූයේ රුපියල් ලක්ෂ තිස්නමයක් වැනි මුදලක් බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය. පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට