Sri Lanka
උණුසුම් පුවත්
කැනඩාව,රුමේණියාව,පෝලන්තය සහ ජර්මනියේ රැකියාවන් ලබා දෙන බව පවසමින් පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 150 කට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින්අත්අඩංගුවට ගෙන ඇත.කැනඩාවේ පුරවැසිභාවය ලබා එහි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින් එරට රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක...
2025-10-12 04:03 PM
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (10) දිනයේ දී නැවත වරක් සිය ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින්, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,318.72ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.98ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.65% ක් වැඩිවීමක් වේ.මේ අතර...
2025-10-10 10:25 PM
බිමල් නිරෝෂන් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යඅනුර කරුණාතිලක - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ - නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යනියෝජ්‍ය අමාත්‍යවරුආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යටී.බී. සරත් - නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යඑම්.එම්. මොහොමඩ් මුනීර්...
2025-10-10 09:27 AM
2025-10-09 10:53 AM
මාස කීපයක සිට තම ගම්මාන වලට කඩා වදින වන අලින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොල් ඇතුළු වගාවන් රැසකට හානි කරන නමුත් එම සතුන් පලවා හැරීමට වන ජීවී නිලධාරීන් කටයුතු නොකරන බව ආරච්චිකට්ටුව ප්‍රදේශවාසීන් සදහන්
2025-10-09 10:40 AM
වන අලි මිනි ගැටුම හේතුවෙන් රටේ ආර්ථිකයට දැවැන්ත පහරක්එල්ල වී ඇති බැවින් එම ගැටළුවට තාවකාලික නොවන ස්ථීර විසදුමක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.වන අලි සහ ඇතුන්ට...
2025-10-07 09:08 AM
කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය අදින් ඇරඹෙයි. එබැවින් මේ චීවර මාසය යි. සෑම වසරක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය බෞද්ධයා ගේ පුණ්ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්ය කඨින චීවර පූජාව ආරම්භවීමට අමතරව වප් පුර පසළොස්වක පොහොය දිනය...
2025-10-06 05:00 AM
2025 වසරේ ගතවූ මාස 09 ක කාලය තුළ සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1248 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසනවා.එම කාලය තුළ දී අයිස් කිලෝග්‍රෑම් 1852 ක්ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පොලිසිය...
2025-10-05 07:08 PM
සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 49,697ක් පැමිණ ඇති අතර එය 31.3% කි.තවද, එක්සත් රාජධානියෙන් 10,527ක්,...
2025-10-05 08:45 AM
දිවයින පුරා ව්‍යාප්ත වී ඇති හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට සෘජුව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානය විසින් අද (2025.10.03) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දුරකථන අංක සමූහයක් හඳුන්වා දී තිබෙනවා.මීට පෙර, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර,...
2025-10-03 10:40 PM
නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නය ඉදිරියේ පැවසීය.සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.එමෙන්ම සමාජයට අලුත් හර පද්ධතියක් අවශ්‍යව ඇති...
2025-10-03 09:06 PM
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Updateඅල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...
2025-10-02 03:52 PM
ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් ඒවා භාවිත කිරීම අවම කිරීමේ වැඩපිලිවෙලක්...
2025-10-01 08:35 PM
දිස්ත්‍රීක් දෙකක දරුවෝ පාසල් යන ප්‍රදේශයේ දුෂ්කරතම පාසලක අද ළමා දින සැමරුම වෙනස්ම විදිහේ අත්දැකිමක් ලබා දිමට එම පාසලේ ගුරු මණ්ඩලය අද දිනයේ කටයුතු කර තිබුණා.
2025-10-01 05:46 PM
ලෝක වැඩිහිටි සහ ළමා දිනය අදට යෙදි තිබෙනවා. මෙවර ළමා දින තේමාව වි ඇත්තේ “ ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්ට යන්නයි.
2025-10-01 06:46 AM
(30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 277කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල්...
2025-10-01 06:16 AM
2024 වසරේ පැවති 5 වන ශිෂ්‍යත්ව විභාගය සමත් අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපාකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ සාමාජිකයින් 58 දෙනෙකුගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා හලාවත ආනන්ද ජාතික පාසලේදී සිදු කරන ලදි.මෙසේ ශිෂ්‍යත්ව හිමිවුනේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ සේවය කරන අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමපුකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ සාමාජිකයින්ගේ දරුවන්...
2025-09-30 03:11 PM
හලාවත - දැදුරුඔය මෝය ආසන්නයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත්
2025-09-29 06:49 PM
මාවනැල්ල පිහිටා ඇති අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ප්‍රධාන මාර්ගයේ මාණික්කාව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ බැම්මක් බදිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටිම නිසා අද 29 පෙරවරුවේ තිදෙනෙක් එයට යට වි මිය ගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
2025-09-29 06:25 PM
මාවනැල්ල පිහිටා ඇති අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ප්‍රධාන මාර්ගයේ මාණික්කාව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ බැම්මක් බදිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටිම නිසා අද 29 පෙරවරුවේ තිදෙනෙක් එයට යට වි මිය ගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි. මාවනැල්ල සමන් විජය බණ්ඩාරවැඩි විස්තර සඳහා පහත විඩියෝ බලන්න...
2025-09-29 01:35 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට