Sri Lanka
මාවනැල්ලේ පස් කන්දට යට වු තිදෙනාගේ සිරුරු සොයා ගනී
2025-09-29 01:35 PM
මාවනැල්ල පිහිටා ඇති අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ප්‍රධාන මාර්ගයේ මාණික්කාව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ බැම්මක් බදිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටිම නිසා අද 29 පෙරවරුවේ තිදෙනෙක් එයට යට වි මිය ගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.

මාවනැල්ල සමන් විජය බණ්ඩාර

වැඩි විස්තර සඳහා පහත විඩියෝ බලන්න...
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට