උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
උණුසුම් පුවත්
හලාවත නගරයේ නිවැරදි සීමාව දැක්වෙන පුවරුව කුමක්ද ?
හලාවත නගර සීමාව දැක්වීම සදහා හලාවත - කොළඹ මාර්ගයේ සවි කර ඇති පුවරු දෙකකි මේ.මෙම පුවරු දෙක සවි කර ඇත්තේ මීටර් 150 ක් පමණ පරතයක් ඇතිවය.මේ පුවරු දෙකට අනුව හලාවත නගරයේ නිවැරදි සීමාව කුමක්ද යන්න ගැටළුවක් බව නගර වැසියන් සදහන් කරයි.ජුඩ් සමන්ත
2025-09-17 03:12 PM
20 වැනිදා අළුත් වැඩියා කටයුත්තක් සදහා මයික්කුලම දුම්රිය හරස් මාර්ගය වසයි
මයික්කුලම දුම්රිය හරස් මාර්ගය ලබන 20 වැනිදා පෙරවරු 7.00 සිට 21 වැනිදාපෙරවරු 8.00 දක්වා සම්පූර්ණයෙන්ම වසා දමන බව මාදම්පේ ස්ථීර දුම්රිය පරීක්ෂකවරයා සදහන් කරයි.මයික්කුලම දුම්රිය හරස් මාර්ගයේ රේල් පීලි වසර කීපයකින්ප්‍රතිසංස්කරණ කර තිබී නැත.එම හේතුව නිසා මෙම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ස්ථාන කීපයකින්ම රේල් පීලි පුපුරා ඇති බවටද දුම්රිය සේවකයින්...
2025-09-16 01:01 PM
හිස් වැසුම් නැතිය යතුරු පැදියේ යන පාසල් දරුවන්ට හිස් වැසුම්
ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදි වලින් තම දරුවන්ව පාසල් වෙත කැදවා ගෙන යන දරුවන් සදහා ආරක්ෂිත හිස් වැසුම් ලබා දීමේ වැඩ සටහනක් 16 වැනිදා හලාවත නගරය තුළ ක්‍රියාත්මක විය.හලාවත නගරයේ තෝරා ගත් ප්‍රධාන පාසල් 04 ක් ආශ්‍රිතව මෙම වැඩ සටහන ක්‍රියාත්මක විය.ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදියෙන් තම දරුවන්ව...
2025-09-16 12:56 PM
වීඩියෝ
පිටකොටුව මධ්‍යම බස් නැවතුම වසර 60 කට පසුව නවීකරණය
පිටකොටුව මධ්‍යම බස් නැවතුම වසර 60 කට පසුව නවීකරණය සිදු කිරිමට අද 15 වැනිදා එහි වැඩ ජනාධීපති තුමා අතින් සිදු වුනා.
2025-09-15 07:19 PM
පුනරුදයේ පුරවරය පළාත් පාලන සතිය අද සිට
පුනරුදයේ පුරවරයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය අද සිට (15) ආරම්භ වේ.ඒ අනුව අද සිට එළැඹෙන 21 වනදා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.මෙම සතිය තුළින් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන සහ...
2025-09-15 09:21 AM
ගැබිණියක් වූ බාල වයස්කාර පෙම්වතියට ගබ්සා වීම සදහා කිසියම් ඖෂධ වර්ගයක් ගෙනත් දුන් 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට
තමා නිසා ගැබිණියක් වූ බාල වයස්කාර පෙම්වතියට ගබ්සා වීම සදහා කිසියම් ඖෂධ වර්ගයක් ගෙනවිත් පානය කිරීමට දුන් බව කියන සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - වැල්ල පදිංචි 20 හැවිරිදි තරුණයෙකුවය. රෝගී තත්ත්යක් හේතුවෙන් ප්‍රතිකාර සදහා වයස අවුරුදු 15 යි මාස 02 ක් වන...
2025-09-13 07:31 AM
හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය.ඒ "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර,...
2025-09-11 05:04 PM
ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.ඒ,අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.
2025-09-10 04:06 PM
2025 ඩොලර් බිලියන 5.11 ක ප්‍රේෂණ මෙරටට විදෙස් රටවල් වල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන්
විදෙස් රටවල් වල සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් 2025 වසරේ ගෙවී ගිය මාස 08 ක කාලය තුළ ඩොලර් බිලියන 5.11 ක ප්‍රේෂණ මෙරටට එවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.2025 වසරේ ගෙවී ගිය මාස 08 ක කාලය තුළ විදෙස් රැකියාවන්සදහා ශ්‍රී ලාංකිකයින් 2,12,302 කු රැකියාවන් සදහා විදෙස් ගතවී...
2025-09-10 01:20 PM
පොලිස් ට්‍රැෆික් එකේ හැමෝටම සති දෙකක් තුළ කැමරා
ඉදිරි සති දෙක ඇතුළත මුළු රටම ආවරණය වන පරිදි සියලුම රථවාහන පොලිස් නිලධාරීන්ට සිරුරේ පැලඳිය හැකි කැමරා ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරනවා.මෙමගින් නිලධාරීන්ගේ වගකීම තහවුරු කිරීම සහ දූෂණය වළක්වමින් විනිවිද භාවයෙන් යුතුව රාජකාරිය කිරීමට අවකාශය සැලසීම අරමුණු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා...
2025-09-09 03:50 PM
වීඩියෝ
පද්මේ ඇතුළු පිරිස කොටුකර ගත් ජකර්තා මෙහෙයුමේ නොදුටු දසුන් පෙළක්
ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන රූපරාමු පෙළක් 'අද දෙරණ'ට ලැබී තිබේ.කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග පළමුව අත්අඩංගුවට පත්වන අතර කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් හා තැඹිලි ළහිරු අනතුරුව අත්අඩංගුවට ගන්නා අයුරු අදාළ රූපරාමුවල දැක්වේ.ඉන්දුනීසියාවේ සැඟව සිටියදී අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, කුඩු නිලංග, බැකෝ සමන්...
2025-09-09 03:35 PM
කලාඹය මුහුදට වැටෙන තැන විනාශ කරන දේශිය සංචාරකයන්.
කලාඔය මහ මුහුද සමග එකතු වන විල්පත්තුව මායිමේ ඇති එළුවන්කුළම නාන මංකඩට දිනපතා පැමිනෙන දේශීය සංචාරකයින්ගේ නොමනා ක්‍රියාවන් හේතුවෙන් එම ප්‍රදේශයේ පරිසරයට දැඩි හානි සිදුවී ඇති ආකාරයක් දක්නට ඇත.කලාඔය ඉව්රේ විල්පත්තුව අභය භූමියට අයත් කොටසේ ඇති දැවැන්ත කුඹුක් ගස් පැමිනෙන සංචාරකයින්ට විශාල අස්වැල්ලක් වී ඇත.මේ දිනවල පවතින අධික නියගය හේතුවෙන්...
2025-09-08 03:14 PM
වීඩියෝ
පෝය දවසේ ගව සොරකම
මාවනැල්ලේ පිටවෙල අයිතිකරුවෙකුගේ වෙල්යායේ බැද සිටි ගවයෙකු රාත්‍රී කාලයේදි ලණුව ලේහාගෙන මුදලට විකිණිමට මාවනැල්ල කප්පාගොඩ ප්‍රදේශයට ගෙනවිත් සිටියදි මාවනැල්ල පොලිසිය විසින් අද 08 සොයා ගෙන තිබුණි.
2025-09-08 01:00 PM
කොහු මෝලක් ආශ්‍රිතව හට ගත් ගින්නක් පාලනය කරයි
හලාවත - කාක්පල්ලිය ප්‍රදේශයේ කොහු මෝලක් ආශ්‍රිතව හට ගත් ගින්නක් පාලනය කිරීමට හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කරන ලදි.06 වැනිදා සවස මෙම ගින්න හට ගෙන තිබුණි.කාක්කපල්ලිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොහු මෝලක් ආසන්නයේ මෙම ගින්න හට ගෙන තිබුණි.එම මෝලේ නිෂ්පාදනය කරණු ලබන කොහු වියලීම සදහා ආසන්නයේ ඇති හිස්...
2025-09-07 06:12 PM
චීන කථගේ නිවසින් කෝටි තුනක මැණික් ගල් තොගයක් ඉස්සු සැකකරු අත්අඩංගුවට.
2025-09-07 06:03 PM
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කරන ලද අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය ජනතා අයිතියට පත් කෙරේ.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය JAICA මගින් ආසාධිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කරන ලද අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානතවයෙන්නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකාවේ ජපාන...
2025-09-06 12:03 PM
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත්
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.එම මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පවසා සිටියේ, ස්වේච්ඡා වන්දි යෝජනා ක්‍රමයක් සඳහා ද කිසිඳු සේවකයෙකු එකඟ වී නොමැති බවය."අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 15වනදා...
2025-09-06 08:55 AM
වීඩියෝ
ඇල්ලේ මාරක බස් අනතුරෙන් මියගිය ගණන 15ක් දක්වා ඉහළට
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7...
2025-09-05 08:28 AM
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු
මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික් සදහා කඩඉම් ලකුණු සීමාව, සිංහල මාධ්‍ය 140ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 134ක් වේ. රත්නපුර...
2025-09-04 10:11 AM
ජනමාධ්‍ය අමාත්‍යවරයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නිරීක්ෂණයක
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නිරීක්ෂණයක.රෝහලේ වත්මන් තත්ත්වය, ඉදිරි දැක්ම හා අරමුණූ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ 2 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නිරීක්ෂණයක නිරත විය.නවීන ශික්ෂණ රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල අනාගත වෛද්‍ය...
2025-09-03 04:33 PM
«
1
...
11
12
13
14
15
...
19
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට