උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
උණුසුම් පුවත්
ඊශ්‍රායලයේ සාත්තු සේවයට ලංකාවෙන් ශ්‍රමිකයන් 633 ක්
2025-11-10 05:37 PM
ප්‍රබල අකුණු පිළිබද අවදානමක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.එම නිවේදනය අද (08) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එම දෙපාර්තමේන්තුව පවසන්නේ වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.ගිගුරුම්...
2025-11-08 04:14 PM
පොලිස් කොට්ඨාස 7ක අපරාධ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉහළට
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වශයෙන් සිදුවන පොලිස් කොට්ඨාස හතක් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ මෙම පොලිස් කොට්ඨාස පිහිටා තිබෙන බවද අමාත්‍යවරයා පවසනවා.බස්නාහිර පළාතේ කොළඹ උතුර, නුගේගොඩ සහ ගම්පහත්, දකුණු පළාතේ ඇල්පිටිය,...
2025-11-08 04:03 PM
දේශීය මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට දැඩි තර්ජනයක්
ජුඩ් සමන්ත
2025-11-07 06:01 AM
වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය හෙට පාර්ලිමේන්තුවට
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට පස්වරුවේ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8...
2025-11-06 07:12 AM
ඉල් පුර පසළොස්වක පොහොය අද
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේහි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක...
2025-11-05 10:42 AM
වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබේ.නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා සිටියේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස (දුරකථන මාර්ගය හරහා සම්බන්ධ වෙමින්), සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අතර ඊයේ (30) රාත්‍රියේ පැවති...
2025-10-31 06:03 AM
හලාවත - කාක්කපල්ලිය දුම්රිය කැලෑවටම ගිහින්
කාලයකින් නඩත්තු නොකිරීමේ හේතුවෙන් දැඩි ලෙස අබලන්වී ඇති හලාවත - කාක්කපල්ලිය දුම්රිය ස්ථානයේ ගොඩනැගිළි කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇති බව
2025-10-27 04:43 PM
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදීය.අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිසිය සඳහන් කළේය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2025-10-26 03:40 PM
ගිලා බැසිමේ අවදානම - මාරවිල පිහිටි නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යල භූමිය
වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මාරවිල පිහිටි නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යල භූමිය තුළ සුළු ගිලා බැසීමක් සිදුවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.ඉකුත් 22 වැනිදා සවස් කාලයේ මෙම තත්ත්වය සිදුවී ඇත.නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාල ගොඩනැගිල්ල සහ ඒ ආසන්නයේ පිහිටි ළිද අතර බිම් කොටසේ මෙම ගිලා බැසීම සිදුවී ඇත.එම...
2025-10-23 08:12 AM
වීඩියෝ
උඩරට දුම්රිය ධාවනය අද සිට නැවත අරඹයි.
අයපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ඇතිවූ අවධානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) දින නැවත ධාවනය ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.පසුගිය 19 වනදා සවස් කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇද හැලුන දැඩි වර්ෂාව හේතුවෙන් ඉහළ මාර්ගයේ කඩිගමුව- ඉහළ කෝට්ටේ අතර ස්ථාන දෙකකින් සහ ඉහළ...
2025-10-23 07:19 AM
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.ඒ අනුව අද (21) උදෑසන 9 සිට ඉදිරි පැය 24 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මක බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...
2025-10-21 06:43 PM
හෙටත් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත පස්කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පිලී පැනීම නිසා අද (20) දින උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල විය.මේ අතර බලන හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පස් කඳු කඩා වැටීම හා දුම්රිය මාර්ගයට ආසන්නව ස්ථාන දෙකක...
2025-10-20 07:36 PM
උඩරට දුම්රියේ පිලි පැනිම තවමත් යථා තත්වයට පත් කර නැහැ
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඊයේ (19) පස්වරුවේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීම මෙ වන විටද යථා තත්වයට පත් කරමින් සිටින නිසා සාමන්‍ය දුම්රිය සේවා පමණක් සිදු කරයි.
2025-10-20 10:39 AM
පවතින වැසි තත්ත්වය අනිද්දායින් පසු තවත් වැඩි වන ලකුණු
ලබන 21 වන දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවය.එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට...
2025-10-19 03:13 PM
රට රැකියා දෙන බව පවසා මුදල් වංචා කරලා
එංගලන්තය,මෝල්ටාව,ජපානය සහ ඩුබායි යන රටවල් වල රැකියාවන්ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 120 කට වැඩි මුදලක් වංචා කළ බව කියන තිදෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇති තිදෙනා අතර,නීතිඥයෙකු සහ හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙකුද වන බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.එංගලන්තයේ සහ මෝල්ටාවේ රැකියාවන් ලබා...
2025-10-16 08:06 PM
යතුරු පැදි සොරකම පොලිසියට අතේ මාට්ටු
යතුරු පැදියක් සොරකම් කරගෙන යමින් සිටි පුද්ගලයෙකුව එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සමත්වී ඇත.ඉකුත් 15 වෙනිදා හලාවත නගරයේ තැපැල් කාර්යලය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම - මදුරන්කුලිය ප්‍රදේශයෙහ් පදිංචි 22 හැවිරිදි අයෙකුවය.හලාවත - අඹකදවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු රෝගියෙකු බැලීම...
2025-10-16 08:02 PM
නීතිඥ ගුණරත්න වන්නිනායකට ඇප
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළේය.ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තිබූ නිතී කෘත්‍ය අද (15) පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම...
2025-10-15 06:34 PM
ඉෂාරා සෙව්වන්දි නේපාලයේදි අත්අඩංගුවට
ගනේමුල්ල සංජිව ඝාතනයේ ප්‍රධාන සැකකාරියච වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 ක් නේපාලයේදි අත්අඩංගුවට ගත් බව සදහන්
2025-10-14 07:42 AM
වීඩියෝ
ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත 2ක්...
2025-10-13 01:06 PM
«
1
...
8
9
10
11
12
...
19
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට