Sri Lanka
මාවනැල්ලේ ඓතිහාසික ගඩොල් පාලම මෙහෙම ගියොත් විනාශයි
2025-09-28 10:42 AM
මාවනැල්ල ඉපැරණි ගඩොල් පාලම (Mawanella Old Brick Bridge)

මාවනැල්ල ගඩොල් පාලම 1832 - 1833 කාලය තුළ නිම කරන ලද අතර එය තවමත් වාහන ගමනාගමනය සඳහා භාවිතා කරන එකම ගඩොල් පාලම වේ.

ආරුක්කු 4 කින් සමන්විත, මීටර් 70 ක් දිග මෙම පාලම ඉදිකිරීමෙන් පසු කිසිදිනක අලුත්වැඩියා කර නොමැත.

මෙම පාලම ආරක්ෂා කර අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම වෙනුවෙන් සැකසු විඩීයෝවකි. ඒ පිළිබඳ කාගෙත් අවදානය යොමු වෙන්න ඔනෑ..

සම්පුර්ණ කතාව විඩියෝ එකෙන් බලන්න.


Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට