Sri Lanka
අපිට නිදහසේ හුස්ම ගන්න මේ දේ ඔනෑ කියාල - බොහෝ අය දන්නේ නැහැ.
38 | 2025-07-26 12:05 AM
මෙරට කලපු තීරය තුළ සරුවට වැවී ඇති කඩොලාන ප්‍රජාව ඔබ දැක ඇතුවාට කිසිදු සැකයක් නෑගසෙසු ශාණ වර්ග වලට වඩා කඩොලාන ප්‍රජාවට ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට බොහෝ පිරිස් උනන්දු වන බවද නොරහසකිග ඒ නිසාම සෑම වසරකම ජුලි මස 26 වැනිදා ජාත්‍යන්තර කඩොලාන දිනය ලෙසද නම් කර ඇත.
සත්‍ය ලෙසම කඩොලාන යනු ර්‍ණස්වාභාවික විද්‍යාගාරයකි”කඩොලාන ප්‍රජාව නොමැති වුවහොත් අපට නිදහසේ හුස්ම ගැනීමටවත් නොහැකි බව ඇතමුන් නොදන්නවා විය නොහැකගමන්ද සමාජයෙන් පිට කරන කබන්ඩයොක් සයිඩ් ඇතුළු විෂ වායු ආග්‍රහණය කර ගෙන පිරිසිදු වාතය මුදා හරින්නට කඩොලාන ප්‍රජාවට ඇත්තේ සුවිශේෂ හැකියාවක් ඇති නිසාය.
මෙරට වන ගහනය සමස්ථ භූමි ප්‍රමාණයෙන් 29% කිගඉන් 1% කට ආසන්න ප්‍රමාණයක නැතහොත් හෙක්ටයාර් 12500 ක පමණ භූමියක කඩොලාන ප්‍රජාව දක්නට ඇතගමෙරට වෙරළබඩට අයත් දිස්ත්‍රික්ක 14 ක කඩොලාන ප්‍රජාව දැක ගන්නට හැකි වන බව සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයිගලෝකයේ දක්නට ඇති කඩොලාන විශේෂ 54 න් 22 ක්ම මෙරටදී දැක ගැනීමට හැකියාවක් තිබීමද විශේෂත්වයකිග සත්‍ය කඩොල් මෙන්ම ආශ්‍රිත කඩොල් ප්‍රජාවන් බොහෝමයක්ද මෙරටදී අපට දැක ගන්නට හැකියාව ඇත.
කඩොලාන යනු පරිසරය පිරිසිදු කරන ස්ථානයක් පමණක් නොවේගකඩොලාන ප්‍රජාවට තවත් බොහෝ දේ කළ හැකිව ඇතගවෙරළ ඛාදනය පාලනය කිරීමල මත්ස්‍යගේ බෝ වීම සහ පැවැත්ම සදහා පාළමක් බවට පත් වීම ඇතුළු බොහෝ දෑ කඩොලාන ප්‍රජාව නිසා සිදු වන්නේයගඑමෙන්ම කඩොලාන ප්‍රජාව නිසාම ජීවත්වන පිරිසක්ද අප අතර සිටින්නේයගඔවුන්ගෙන් බහුතරයක් ධීවරයින්ය.
නමුත් අවාසනාවකට පරිසරයට සහ මිනිසාට එතරම් වටිනා සම්පතක් වූ කඩොලාන වලට හානි කරන පිරිසක්ද අප අතර සිටින බව අමතක නොකළ යුතුව ඇතගඇතමුන් කඩොලාන ප්‍රජාව කපා ගෙන ගෙවල් වලට ගෙනි යන්නේ ඉන්ධන සදහා භාවිතා කරන්නටයගතවත් පිරිසක් තම වගා කටයුතු වලට යොදා ගන්නටද කඩොලාන ශාඛ අතු භාවිතා කරතිග‍එමෙන්ම අවිධිමත් ආකාරයට කලපු වෙරළ තීරය සහ ගංගා මෝය ආසන්නයේ ඉදිකරන ගොඩනැගිළිද කඩොලාන ප්‍රජාවන්ට මරු පහරක් වී ඇතගමේ අතර බොහෝ දෙනෙක් දැන හෝ නොදැන පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය හේතුවෙන්ද කඩොලාන විනාශ වන බව නොදන්නවා විය නොහැක.
ජාත්‍යන්තර කඩොලන දිනය යෙදෙන මේ මස 26 වැනිදා මෙරට කලපු තීරයේ ඇති ස්ථාන 08 ක් කඩොලාන රක්ෂිත ලෙස නම් කිරීමටද නියමිතව ඇතග හෙක්ටයාර් 6682435 ක් වන එම භූමි කොටස් පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවතලආරච්චිකට්ටුව සහ මාදම්පේ ප්‍රදේශ වලට අයත් වීමද විශේෂත්වයකි.
කඩොලාන ප්‍රජාව සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට ලෝකයේ ඇති එකම කඩොලාන කෞතුකාගාරයේ සහාය ලබා ගැනීමටද හැකියාව ඇතගහලාවත - පම්බල පිහිටි එම කඩොලාන කෞතුකාගාරයට ඇතුළු වන අයට දැණුම සම්භාරයක් ආපසු රැගෙන යාමට හැකියාව ලැබෙන්නේය.
ජුඩ් සමන්ත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර