ගොඩක් අය කැමතීනේ කෝච්චියෙන් බදුල්ලේ යන්න. ගොඩක් අය ඉල්ලලත් තිබ්බා බදුල්ලේ #trip එකක් ගැන විස්තර දෙන්න කියලා. එහෙනම් #යමු බදුල්ලට.
බදුල්ලේ යන්න පුලුවන් ක්‍රම දෙකයි. ගොඩක් අය කැමති train එකේ යන්නනෙ. තව ඕනේ නම් බස් එකෙත් පුලුවන්. මන් train එකේ tickets price අඩු නිසා low budget වලින් බදුල්ලේ යන විදිහ කියන්නම්.
කොළඹ කොටුවේ ඉදන් බදුල්ලට train time table එක මෙහෙමයි.
කොළඹින් පිටත් වීම:
සාමාන්‍යයෙන් මේක පැය 10ක් 11ක් හෝ ඊට වැඩිය යන ගමනක්.
Tickets price වෙන්නෙ මෙහෙමයි.
අනෙකුත් දුම්රියන්වල ආසන වෙන් කිරීමේ ගාස්තු (odyssey හැර):
අනෙකුත් දුම්රියන්වල සාමාන්‍ය ටිකට්පත් ගාස්තු:
මීට අමතරව රාත්‍රී තැපැල් දුම්රියේ දෙවන පන්තියේ නිදන මැදිරි වලින් සමන්විත වේ. ඒවායෙහි මිලගන් මීට වෙනස් විය හැක.
නැරඹුම් මැදිරිය තියෙන කෝච්චියක් බුක් කරනව නම් මේ Article එක කියවන්න:
👉 https://www.facebook.com/share/p/1DTzq1jpfq/
කෝච්චියේ ටිකට්ස් හරියටම ලේසියෙන් බුක් කරගන්න විදිහ අපි ඊයේ article එකක් දැම්මා. පේජ් එකේ තියෙනවා.
ඔයා පරිසරයේ සුන්දරත්වය විදින්න කැමති කෙනෙක් නම් උදේ යන train එකක යන්න පුලුවන්. ඒත් වෙනස්ම විදිහක අත්දැකීමක් ගන්න කැමතින් කෙනෙක් නම් රාත්‍රී තැපැල් දුම්රියේ යන්න පුලුවන්. ඒ මොකද මේක හපුතලේ හරියට යද්දි ඉර පායගෙන එද්දි තියෙන්නෙ අමුතුම සුන්දරත්වයක්.
පොටොස් පහලින් දාන්නම්කො. තව එන්ජින් දෙකක් සෙට් කරගෙන අමුතුම සද්දෙකුත් එක්ක කදු පල්ලම් නැගගෙන බැසගෙන යද්දි තියෙන ෆීලින් එක කියලා නිම කරන්න බෑ. සුප්‍රසිද්ධ ජර්මන් හාද්ද බලන්න පුලුවන් Night Mail එකේ යන කෙනෙක්ට විතරයි. ගිහින් තියෙන අය comment කරන්න බලන්න එ අත්දැකීම.
සාමාන්‍යයෙන් උදේ train වල ගියොත් බදුල්ලට යද්දි 5 පහු වෙනවා. එතකොට ඉතිම් ආයේ ඇවිදින්න #වෙලාවක් නෑ. කෙලින්ම නවාතැන් ස්තානයට තමා යන්න වෙන්නේ. ආයේ පහුවදා ඇවිදින්න පුලුවන්.
Night mail එකේ යනවනම් උදේ 8 වගේ වෙද්දි බදුල්ලට යන්න පුලුවන්. ඒ වගේම පොඩි අය එක්ක වගේ යනව නම්, ලස්සන නිදහසේ බලන්න කැමති නම් Odyssey train එකක් try කරන්න. හැබැයි ගනන්.
බදුල්ලේ ආවොත් බලන්න පුළුවන් තැන්මේ තැන් තමයි ගොඩක් #බදුල්ලට කිට්ටුවෙන් තියෙන්නෙ. ඒත් ගොඩක ලස්සන තැන් තියෙන්නෙ ඇල්ලෙ. ඒ කියන්නෙ බදුල්ලට ටිකක් මෙහා.
ගොඩක් අය බදුල්ලෙ කියලා කියන්නෙ හපුතලේ ඉදන් එහාට තියෙන travel destinations වලට. ඒත් ඇත්තටම නම් හපුතලේ–බදුල්ල කියන්නෙ ගොඩක් දුර destinations දෙකක්.
ඇල්ලේ ආවොත් බලන්න පුළුවන් තැන්
හපුතලේ බලන්න තියෙන තැන් ටිකකුත් මන් කියන්නම්. හපුතලේ ආවොත්…