Sri Lanka
ඉස්සර මහන්සියෙන් කරපු ක්‍රීඩා අද පොන් එකෙන් කරලා වැඩක් නැහැ.
2025-08-20 10:15 AM
වර්තමානයේ පාසල් දරුවන් තරුණයන් ක්‍රීඩා කටයුතු වලට යොමු නොවිම රටේ අනාගතයේ මහත් වු ඛේදනීය තත්වයක් ඇති කරන්නට හේතු වන බව ප්‍රවීන සටන් කලා උපදේශක දිලාන් ප්‍රියංග චිත්‍රසිංහ මහතා පවසනවා.
එතුමා 19 වැනිදා පස්වරුවේ අප බෙබ් අවකාශයේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් මේ පිළිබඳව අදහස් පල කර සිටියා.
වර්තමානයේ මත්ද්‍රව්‍ය වලට තරුණ පරපුර පාසල් දරුවන් ඇබ්බැහි විමට දරුවන් තරුණයන් වර්තමාන වැඩිහිටි පරපුර විවිධ වු රෝගී තත්වයන් වලට මුහුණ පෑමට සිදු වි ඇත්තේ ශරිරයට දැනෙන ලෙස ක්‍රිඩාවක් නොකිරීම වන බවයි එතුමන් අදහස් දක්වමින් පවසන්නේ.
මෙහි සම්පුර්ණ කථා බහට සවන් දීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.

සටහන සහ කථාබහ සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට