පිටකොටුව මධ්‍යම බස් නැවතුම වසර 60 කට පසුව නවීකරණය සිදු කිරිමට අද 15 වැනිදා එහි වැඩ ජනාධීපති තුමා අතින් සිදු වුනා.
පිටකොටුව බස් නැවතුම ප්‍රතිසංස්කරණය කරන්නට රුපියල් මිලියන 424 කි. මෙලෙස සංවර්ධනය වන බස් නැවතුම් ස්ථානයේ අලුතෙන් නව විවේකාගාරයක්, තොතරතුරු සංන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුලු ඇතුලු අංග රැසක් ස්ථාපනය කිරීමට නියමිතව පවති. 
බස් නැවතුම සංවර්ධනය වුවායින් පසුව දැන් තිබෙන පෙනුමට වඩා විශාල සංවර්ධනයක් සිදු විමට නියමිතව ඇත. එමෙන්ම දියුණු සහ පිරිසිදු බස් නැවතුමක් ලෙස මෙය සංවර්ධනය කරන්නට සුදානම් වෙනවා. මෙහි වැඩ ලබන වසරේ සිංහල අලුත් අවුරුද්දට කලින් ඉදිකිරිම් අවසන් කිරීමට නියමිතව ඇත. 
මෙහි නවීකරණය කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කිරීමට නියමිතව ඇත.