Sri Lanka
හලාවත නගරයේ නිවැරදි සීමාව දැක්වෙන පුවරුව කුමක්ද ?
2025-09-17 03:12 PM
හලාවත නගර සීමාව දැක්වීම සදහා හලාවත - කොළඹ මාර්ගයේ සවි කර ඇති පුවරු දෙකකි මේ.මෙම පුවරු දෙක සවි කර ඇත්තේ මීටර් 150 ක් පමණ පරතයක් ඇතිවය.

මේ පුවරු දෙකට අනුව හලාවත නගරයේ නිවැරදි සීමාව කුමක්ද යන්න ගැටළුවක් බව නගර වැසියන් සදහන් කරයි.

ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට