Sri Lanka
සෑම මිනිසුන් 8 දෙනෙකුටම එක් බල්ලෙක් වන තරමට සුනඛ ග්‍රහනය ඉහළ ගිහින්
2025-11-21 01:58 PM
මෙරට සුනඛ ග්‍රහනය පාලනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් නොමැති වීම නිසා ජලභීතිකා රෝගය පැතිරීමේ අවධානමක් ශ්‍රී ලංකා සත්ත්ව සුබසාධන සංසඳය පවසනවා.

මෙරට වීදී සුනඛ ග්‍රහනය තව දුරටත් වැඩි වන බවයි සත්ත්ව සංසඳය තව දුරටත් පෙන්වාදෙන්නේ මෙරට බොහෝ නගර වල හා පූජනීය ස්ථාන වල මෙන්ම පොදු ස්ථානවල අයාලේ යන සුනඛයින් සුලබ දසුනක් වී තිබෙනවා. සාමානයෙන් සුනඛයින් වසරකට දෙවරක් පැටවු බිහි කිරීම නිසා අදවන විට සෑම මිනිසුන් අට දෙනකුටම එක් සුනකයෙකු සිටින තත්වයක් උත්ගත වී ඇති බවයි ශ්‍රී ලංකා සත්ත්ව සුබසාධන සංසඳය පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඔවුන් පවසන්නේ ලංකාවේ වීදී සුනඛයින් ලක්ෂ 20-30 ක් පමණ සිටින බවට අනුමාන කරන බවයි. මෙම තත්වයේ ප්‍රතිපලයක් ලෙස වසරකට සුනඛ සපාකෑම් සිදුවන බවද ශ්‍රී ලංකා සත්ත්ව සුබසාධන සංසඳය පෙන්වා දෙනවා.

මෙලෙස වීදී සුනඛ ග්‍රහනය ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව මෙලෙස අදහස් දක්වන ලදි.
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට