Sri Lanka
හලාවත - දැදුරුඔය අයහපත් කාලගුණයෙන් විපතට පත් වුවන්ට රෙදි පිලි බෙදා දීමක්
2025-12-09 08:00 AM
ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින හලාවත - දැදුරුඔය මිටියාවතේ ගම්මාන වල පදිංචිව ජනතාව සදහා රෙදි පිළි බෙදා දීම ඉකුත් 07 වෙනිදා සිදු කරන ලදි.

මහරගම නිමි ඇදුම් නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබූණි.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට