Sri Lanka
මියගිය සහ සුජීවත්ව සිටින රණවිරුවන්ට පවුල්වල අයටසෙත් පතා ආගමික වැඩසටහනක්
2025-10-10 10:23 PM
රණවිරු සේවා අදිකාරිය සහ කළුතර දිස්ත්‍රික්කයේ සියළුම රණවිරු සංසද එකමුතුවෙන් ආබාධිත හා මියගිය රණවිරුවන් සිහිකර පුණ්‍යානු මෝදනා කිරීමේ පින්කමක් කළුතරබෝධි පරිශ්‍රයේදී පැවැත්විණ. රණවිරු සේවා අදිකාරියේ කළුතර දිස්ත්‍රීක් නිලදාරී කර්නල් අජිත් කුමාරසිරි මහතාගේ ප්‍රදානත්වයෙන්.මව් බිමේ ඒකීය බාවය වෙනුවෙන් දිව් පිදු සහ ආභාදිත රණවිරුවන් වෙනුවෙන් පිං අනුමෝදන් කර සෙත් පැතිමේ පිං කමක් රණවිරුවන් හා රණවිරු පවුල්වලින් සාමාජික සාමාජිකාවන් සිය දෙනෙකු එකතුවෙන් .කළුතර ,බෝධිපරිශ්‍රයේදී පැවැත් වීය. පයාගල කොස්හේන ශ්‍රී විජයාරාම විහාරදිපති බේරුවල උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරීපුජ්‍ය ඕපනායක රතනසාර හිමියන් බෝධි පූජා පින්කම සිදුකර අතර අමරපුර සම්බුද්ද සාසනෝදය සංඝ සභාවේ මහා ලේකාදිකාරී අදිකරණ සංඝ නායක බේරුවල දකුණු ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති වලතර මෙත්තාරම විහාරදීපති සුභූති නාහිමිපාණන් වහන්සේ ධර්ම දේශනාවක්ද පැවැත්විය. තුසිත කුමාරද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට