Sri Lanka
හලාවත නගර ආරක්ෂක දේව මාතාවන්ගේ ප්‍රතිමාවේ 54 වන මංගල්‍ය
2025-08-31 08:28 AM
හලාවත නගර ආරක්ෂක දේව මාතාවන්ගේ ප්‍රතිමාවේ 54 වන මංගල්‍ය හලාවත රදගුරු අති උතුම් දොන් විමල්සිරි අප්පුහාමි හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වන ලදි. එහිදී රදගුරු හිමිපානන් විසින් දේව මෙහෙය අවසානයේ නගර ආරක්ෂක දේව මාතා පිළිරුවෙන් බැතිමතුන් ආසිරි ගැන්වූ ආකාරය සහ ප්‍රතිමාන රැගත්පිරිස වීථි සංචාරය කළ ආකාරය ඡායාරූප වලින් දැක්වේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට