Sri Lanka
මුන්නේෂ්වර ඊශ්වර දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමේ උත්සවය
2025-09-03 10:14 AM
හලාවත - මුන්නේෂ්වර ඊශ්වර දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමේ උත්සවය ඉකුත් 02 වැනිදා සවස පවත්වන ලදි.

මෙම ගිනි පෑගීමේ අවස්ථාවට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියේය.

හලාවත - මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික නිකිණි මංගල්‍ය අගෝස්තු මස 11 වැනිදා කප සිටුවීමෙන් ආරම්භ විය.ලබන 07 වැනිදා දිය කැපීම සිදු වන අතර,08 වැනිදා සවස පැවැත්වෙන මංගල උත්සවයෙන් අනතුරුව මංගල්‍ය සමය නිමාවට පත්වේ .

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට