Sri Lanka
බෙන්තොට නායක හිමියන්ගේ දේහයට සජිත් අවසන් ගෞරව දක්වයි
2025-09-07 07:44 PM
අපත් වී වදාළ බෙන්තොට ගලපාත රජමහා විහාර මූලායතනාධිපති සීගිරියේ අනෝම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට අද(7)පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායක පැමිණි අවස්ථාව හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද මෙහි වෙති.

අනතුරුව ඒ මහතා වැඩම කර සිටි මහා සංඝරත්නය සමඟ කෙටි පිළිසඳරක යෙදී අපිටත්වගියහ. අලුත්ගම තුසිත කුමාර ද සිල්වා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට