Sri Lanka
කළු කොඩි දැමීමට අධිකරණයට අපහාසයක්.. දමූ අයට එරෙහිව නීතිය..- ටිල්වින්
2025-08-25 08:35 PM
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ, අධිකරණයක් විසින් ගනු ලබන තීරණයකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි දැමීම අධිකරණයට අපහාස කිරීමක් වන බවයි.


කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට