Sri Lanka
අනතුරු දැක දැක පාසල් දරුවන් ආනාරක්ෂිත ගමනක
2025-08-28 11:41 AM
පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් අනතුරුට පත් වීමෙන් සිසුවියන් දෙනෙකු 27 වැනිදා මිය ගොස් සිටි පසුබිමක පාසල් සිසුන්පිරිසක් අනාරක්ෂිතව ලොරි රථයක නැගී ගමන් කරන අයුරුයි මේ

28 වැනිදා පෙරවරුවේ පුත්තලම - හලාවත මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේශයේදී මෙම දර්ශණය දකින්නට ලැබුණි.

විශාල විනාශයක් සිදුවී ඇති පසු බිමක මේ ආකාරයට සිසුන්පි රිසකට අනාරක්ෂිත ලොරි රථයක ගමන් කිරීමට අවස්ථාවට ගුරුවරුන් වගකිව යුතු බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට