Sri Lanka
රාජිත රිමාන්ඩ්
2025-08-29 11:16 AM
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

ඒ අද දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු කටයුත්තකට අදාලව පෙනී සිටි අවස්ථාවේදීය.

මෙම නියෝගය මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් නිකුත් කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද තවත් නඩුවක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කරන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය විසින් නියෝග කරන ලදී.


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට