Sri Lanka
“ දේශපාලඥයෙක් හිරේ හිටියේ නැතිනම් ඒ දේශපාලඥයෙක් අංග සම්පුර්ණ වෙන්නේ නැහැ. ”
37 | 2025-08-24 04:49 PM
“ දේශපාලඥයෙක් හිරේ හිටියේ නැතිනම් ඒ දේශපාලඥයෙක් අංග සම්පුර්ණ වෙන්නේ නැහැ. ” ඒ තත්වයන් එසේ වුවත්.
ඇති වි තිබෙන තත්වය ඉතා කණගාටුදායක තත්වයක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීමට සම්බන්ධයෙන් අපේ දේශපාලන පක්ෂ, නිතිඥවරුන් පැමිණ සිටින දේශපාන පක්ෂ නායකයින් අපිට කරන්න පුළුවන් කැපවීම අපි ප්‍රජාතන්ත්‍රවාදි ලෙස කරන බව විශේෂයෙන්ම සඳහන් කරනවා.
ඒ මහතා මේ බව සඳහන් කලේ අද 24 පක්ෂ නියෝජිතයන් රැසක් එක්ව පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකජ්ජාවේදිය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර