Sri Lanka
අව්වට වැස්සට කට්ට කන අපි
2025-07-16 08:39 PM
සමහර සත්තු ඇති කරන තැන් වල මොන සැප සම්පත් තිබුණත් පාරවල් දිගේ ඉන්න ටවුන් වල ඉන්න සුනඛයන්ට එහෙම අවස්ථා නැහැ. සමහර අය මේ වාගේ සුනඛයන්ට කියන්නේ වල් බල්ලෝ කියලා. අද 16 වැනිදා මාවනැල්ලේ නගරයට ගිහින් කාර් එක නවත්වා බැහැලා යන්න යද්දි දැක්කා මේ සුනඛයා කානුවක් අස්සේ ඉන්නවා. සතා මේ විදිහට ඉන්නේ රස්නය හින්දා ඒ තරම්ම අධික රස්නයක් දහවල් කාලයට තියෙනවා.

සටහන සහ සේයාරූ සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට