Sri Lanka
අලි මරණ සියට 90 ක් වෙන්නේ නිතීවිරෝධි නිවෙස් වල හදන ගිනිඅවි වලින්
2025-07-16 09:08 PM
අලි මරණ වලින් සියට 20 ක පමණ ප්‍රමාණයක් ගිනිඅවිවලින් වන අනතුරු සියට 14 ක් විදුලි සැර වැදීමෙන්, සියට 10 ක් හක්කපටස්වලින් සියට 90 ක් ගෘහ ආශිතව හදන නීතිවිරෝධී ගිනිඅවිවලින් අලි මරණ වෙන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පවසයි.

අපි ඉදිරියේදි මදු සහ බදින කඳන් තුවක්කු කියන ඒවා සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වන විට වෙඩි වැදි ප්‍රතිකාර කරන අලි අනුරාධපුර අලි 7, පොළොන්නරුව අලි 3 ක්, වව්නියාව අලි 1 යි, දකුණේ අලි 2 ක් ඒ අතර ඇත්තු දෙදෙනෙක්ද සිටින බව ද පැවසීය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට