Sri Lanka
ලංකාවට විදෙස් සංචාකයන්ගේ පැමිණිම අසුදහස ලං කරයි.
2025-07-16 07:10 AM
මේ මාසයේ පළමු දින 13 තුළ සංචාරකයන් ලංකාවට පැමිණිම 79771 ක් වන අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා වලින් පෙන්වා දෙනවා. ඒ අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණ සංචාරකයන් සංඛ්‍යාව 1247815 සිමාව පසුකර ඇත. පළමු දින 13 තුළදි මෙරට සංචාරකයන් වැඩියෙන් පැමිණ ඇත්තේ ඉන්දියාව වන අතර ඔවුන්ගෙන් 16329 ක් මෙරටට පැමිණ ඇත. එය ප්‍රතිශතයක් ලෙස ගත හොත් සියයට 20.5 කි. කෙසේ වෙතත් මේ වසර තුල ඉන්දියාවෙන් සංචාරකයන් 258323 ක් පැමිණ තිබෙනවා. දෙවැනියට වැඩියෙන්ම පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර තුන්වැනි ස්ථානයට ඕස්ටේ්‍රලියාව වන්නේය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට