Sri Lanka
ඇමෙරිකා බදු අඩු වුනේ නැතිනම් ලංකාවේ ඇගළුම් කරුවෝ අවදානමක.
2025-07-16 07:17 AM
ඇමෙර්කාවේ අන්‍යෝන්‍ය බදු ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියට 30 ක තීරු බද්ද අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වුවහොත් ඇමරිකානු අගලුම් ගැනුම්කරුවන් සිය අවශ්‍යතා සඳහා වෙනත් ශ්‍රී ලංකාවට වඩා අඩු තීරුබදු සහන ලබා ගත් රටවල් වෙත අවදානය යොමු වනු ඇත. මෙවැනි පසුබිමක මාධ්‍ය හමුවකදි විජිත හේරත් මහතා පවසා සිටියේ තීරු බදු අඩුකර ගන්න පිරිසක් යළි ඇමෙරිකාවට ගොස් සාකජ්ජා පවත්වන බවයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට