Sri Lanka
10 සහ 11 ශ්‍රේණිවලදී අනිවාර්යය විෂයන් මෙන්න
2025-07-18 01:55 PM
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ.

එවන් පසුබිමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂයමාලා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.එම පැහැදිලි කිරීමට අනුව 10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන් ලෙස දක්වා ඇති අතර ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් පත්කර ඇත්තේ තෝරාගන්නා විෂයන් අතරටය.මෙවන් පසුබිමක ගුරු විදුහල්පති සංගම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදත් සිය විරෝධය පල කර අයුරු දැක ගත හැකි විය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට