Sri Lanka
ජර්මන් ජාතික කොනිලියාගෙන් බෙන්තොට වැඩිහිටි නිවාසයට ගොඩනැගිල්ලක්
2025-12-22 11:47 AM
බෙන්තොට සුගත වැඩිහිටි නිවාසයෙ වාසය කරන වැඩිහිටියන්ට ආහාර පිසිමට ප්‍රමාණවත් ඉඩකඩ සහිතවනව මුළුතැන්ගයක් ඉදිකරදීමට මෙරට විවේකය ගතකිරිමට පැමිණි ජර්මන් ජාතික කොනිලියා තිල්මාන් මහත්මිය ඉදිරිපත් වී ලක්ෂ පහළොවක මුදල් පරිත්‍යාගයක් සිදු කර මුල්ගල් තැබුවාය. අනතුරු ඊට වැය වන මුදල් රුපියල් ලක්ෂ පහළොව සුගත වැඩිහිටි නිවාසයේ සභාපති සිරිල් රාජපක්ෂ මහතා වෙත පිරුනැමූ අතර මෙම අවස්ථාවට පරිත්‍යාගශීලී විදේශීය කාන්තාව ඇතුලු විදේශිකයන් කිහිප දෙනෙකු හා මෙම වැඩසටහන සම්බන්ධීකාරක ලාල් සුදර්ශන මහතා ඇතුළු පිරිසක්ද සහභාගි විය. එම විදෙස් කාන්තාවගෙදායකත්වයෙන් ඉදිකරන මුළුතැන් ගෙයට මුල්ගල් තබා මූල්‍ය පරිත්‍යාගය සිදු කරන අයුරු ඡායාරූපවලින් දිස්වෙයි.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට