Sri Lanka
උණුසුම් පුවත්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට අප්‍රේල් 24 දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.ඒ අනුව, සියලු අයදුම්කරුවන් www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic යන නිල වෙබ් අඩවි වෙත පිවිස, ලබාදී ඇති උපදෙස් අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.රජයේ සහ රජයේ අනුමත...
2026-03-24 03:47 PM
පද්ධතියේ සිදුවු හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් නැවත ආරම්භ කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව අද (24) උදෑසන 11 සිට නැවත සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක කර ඇත.ඊයේ (23) දිනයේ දී මෙම බිඳවැටීම සිදුව තිබුණු අතර අද දිනයේ...
2026-03-24 01:23 PM
තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද.රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම.සියලුලිපිලේඛන E-mail හෝ Whattsapp කිරීම.හැකි සෑමවිටම භාවිත කිරීම. වාය සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය. උදෑසන කාලයේ ජනෙල් විවෘත කිරීම සහ පැයක් හෝක් වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කිරීම හා වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හෝ ඊට...
2026-03-24 09:50 AM
මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ අනුව දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඔහු මේ බව සඳහන් කර තිබුණේ 'Truth Social' සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.ජනාධිපති...
2026-03-23 05:37 PM
ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා පවසයි.මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට...
2026-03-23 12:09 PM
බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා සුදු ඩීසල් මිල ගණන්වලද මිල ඉහළ යාම හේතුවෙන් එය බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වන විට පවතින බස් ගාස්තුවට 10%කට වඩා වැඩි අගයකින්...
2026-03-23 08:39 AM
QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.ඒ අනුව මෝටර් රථය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යනු ඇත.ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට ලීටර් 20 දක්වා...
2026-03-22 01:51 PM
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (21) යෙදී තිබේ.කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ නව සඳ දිස් නොවීම හේතුවෙන් දින 30ක ශුද්ධ වූ රාමසාන් උපවාස කාලය නිමකර රාමසාන් උත්සවය සැමරීම මෙලෙස අද සිදු කරන බවය.ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල් කුරානයේ නියම කර ඇති පරිදි උපවාස ශීලය අවසන්...
2026-03-21 10:59 AM
මඩකලපුව, වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී පැහැරගනු ලැබූ කාන්තාවක්, නෙල්ලිකාඩු ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පොදු ළිඳක අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බේරාගෙන තිබේ.එමෙන්ම එම ළිඳ තුළම තිබී තවත් කාන්තා මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.එම පොදු ළිඳ තුළින් කාන්තාවගේ විලාප හඬක් ඇසී ඇති අතර ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී අදාළ කාන්තාව දියේ...
2026-03-20 10:46 PM
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ.අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසුවේ මෙම නිවාඩුව පාසැල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ කේෂ්ත්‍රයටද අදාළ බවය.එමෙන්ම රජයේ අනුමත පාසැල්...
2026-03-18 09:54 AM
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ...
2026-03-17 07:13 PM
හෙට (17) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවය සීමා කිරීමට තීරණයක් ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ සතියේ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය.ඔහු සඳහන් කළේ, නිවාඩු දිනය තෝරා ගැනීමේදී විකල්ප...
2026-03-17 03:00 PM
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.එසේම සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (16) සඳහන් කළේ.සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන,...
2026-03-17 01:40 PM
මේ වනවිට ජනතාවට ලබාදී ඇති ඉන්ධන කෝටාව ලබන සෙනසුරාදා දින රාත්‍රියෙන් අවසන් වන බවත් එය නැවත අලුත් වන්නේ ඉරිදා දිනයේ දී බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.මේ අතර, QR කේත ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් මෙරට තෙල් පරිභෝජනය 20%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ඩී. ජේ....
2026-03-17 01:33 PM
සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය.පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. පෙට්‍රල් 92 වර්ගය - අප්‍රේල් 23 වෙනිදා දක්වාපෙට්‍රල් 95 වර්ගය - මැයි 10 වෙනිදා දක්වා ඩීසල් - අප්‍රේල් 12 වෙනිදා දක්වාසුපර් ඩීසල්...
2026-03-17 11:52 AM
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කලුවැව මහතා පවසයි.අද දෙරණ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ඊයේ දිනයේ දී රජය විසින් රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. මේ...
2026-03-17 08:29 AM
දිට්ඨා සුළි කුණාටුවෙන් අවතැන් වුවන්ට බෙදා දීමට දුන් ආහාර සහ භාණ්ඩ තොගයක් අරණායක ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙකුගේ නිවසේ තිබි අත්අංඩගුවට ගැනීමට විශේෂ වැටලීමකදි පෙරේදා 14 වැනි දින හැකි වි තිබෙනවා.මෙම අත්අඩංගුවට ගත් භාණ්ඩ දළ වශයෙන් රුපියල් 100000 ක් පමණ වන්නේය. නමුත් මෙම භාණ්ඩ වල නිශ්චිත තක්සේරුවක් කෑගල්ල දිස්ත්‍රීක් කාර්යාලයේ...
2026-03-15 01:45 PM
පේරාදෙණිය යකා පාලමේ ඉදිකිරීම් කටයුතු නියමිත දිනට අවසන් කිරීමට හැකියාවක් නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.එහි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ පාලමේ ඉදිකිරීම් කටයුතු විධිමත් නොවීම හේතුවෙන් එය යළිත් අබලන් තත්ත්වයට පත්ව ඇති බවය."දිට්වා කුණාටුවෙන් පස්සේ මේ වෙනකොට මාස තුනක් පහුවෙලා තියෙනවා. දුම්රිය මාර්ග සම්පූර්ණ වශයෙන් යථාවත් කිරීම දිනෙන් දින...
2026-03-14 12:37 PM
දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග යාත්‍රා කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා 2 අද (12) දික්ඕවිට ධීවර වරායට රැගෙන ඒමෙන් අනතුරුව ඒවා නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එක්විය.එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා,"මේ ඔබ දකින්නේ...
2026-03-12 03:42 PM
ඊශ්‍රායලයට සහ ඉරානයට නව තානාපතිවරුන් පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරන ලද යෝජනාවට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස එස්. කේ. චන්ද්‍රසිරි මහතා ද ඉරානයේ තානාපති ලෙස මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි මහත්මිය ද පත් කර...
2026-03-12 01:53 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට