Sri Lanka
හලාවත,ගල්මුරුව හේරත් ගුණරත්න මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා පදක්කම් පැළදවීම
2025-09-23 01:08 PM
හලාවත,ගල්මුරුව හේරත් ගුණරත්න මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා පදක්කම් පැළදවීම පසුගියදා එම විද්‍යාලයේදී සිදු කරන ලදි.

නව ශිෂ්‍ය නායක නායිකාවන් විදුහල්පති ප්‍රියංග රංගජීව සහ ගුරු මණ්ඩලය සමග සමුහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ජුඩ් සමන්ත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට